පුතාට නමක්..

pradeepkuma83

Member
Jul 7, 2016
393
24
0
මචන්ල පුතාට අර්ථවත් නමක් දාගන්න ලේසිම විදිහක් ගැන පොඩි Idea 1ක් ඕනි.... :)
 

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මචන්ල පුතාට අර්ථවත් නමක් දාගන්න ලේසිම විදිහක් ගැන පොඩි Idea 1ක් ඕනි.... :)

    මේක මගේ පුතාට නමක් දාන්න.. අරිසෙන් අහුබුදුගේ දුවගෙන් ගත්ත නම් ටිකක්.. ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.

    M0F0XFK.jpg
    [/IMG]

    5Q3Jwj2.jpg
    [/IMG]

    axLKyUU.jpg
    [/IMG]

    rep++ :yes::yes:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,442
    113
    Kiyawanda puluwan namak dapan.
    Anika nama thiyagena uu jiwath wendath onene. Ekath poddak hithapan. :lol:

    Exactly right... There's no guarantee that he is going to reside here forever. Even if he migrate to another country have ONE name which can be easily used anywhere.
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    Exactly right... There's no guarantee that he is going to reside here forever. Even if he migrates to another country have ONE name which can be easily used anywhere.


    TOTALLY AGREED ..ONE NAME AND SURNAME ENOUGH :yes:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,406
    113
    ඔය රෙද්දේ අර්ථවත් නම් කියලා කියවන්න, මතක් හිටින්නෙ නැති මොංගල් නම් දාන්න එපා බන්.

    සාමාන්‍ය නමක් දාපන්. පුතාට අර්ථවත් විදිහට නියම මිනිහෙක් වගේ ජීවත් වෙන හැටි කියල දීපං ඒක හොඳටම ඇති