LED Panel Lights අවුලක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මචං අපේ ගෙදර දාල තියෙන්නෙ මෙන්න මේ වගේ LED lights.මේව වැඩිකල් Use කරන්නන බැහැනේ.මාස දෙක තුනකින් වැඩ කරන්නෙ නැතුව යනවා..අපි ගත්ත ඵකක් rs 800-1000ක් වගේ ගාණක් වෙනවා..සමහර අය කියන්නෙ විදුලි කොටනකොට මේකෙ අැතුලෙ සර්කිට් ඵක පිච්චෙනව කියල.ඒක අැත්තද..මේවා හොඳ බ්‍රෑන්ඩ් ඵකකින් ගත්තොත් කාලයක් use කරන්‍න පුළුවන් වෙයිද.දන්න කෙනෙක් කියපංකො ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ් ඵකක් ගන්න තැනක්..

    QSNZM21.jpg

    zmXURYH.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ෂුවර් ඵකට චාටර් බ්‍රෑන්ඩ් ඵකක්..හොඳ ඵකක් 3000+ක් වත් වෙනවා..philips ගනින්.හැමතැනම නම් නෑ හැබැයි.දෙහිවල පැත්තෙනම් ඕන තරම් තියෙනවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    ෂුවර් ඵකට චාටර් බ්‍රෑන්ඩ් ඵකක්..හොඳ ඵකක් 3000+ක් වත් වෙනවා..philips ගනින්.හැමතැනම නම් නෑ හැබැයි.දෙහිවල පැත්තෙනම් ඕන තරම් තියෙනවා.

    Thanks.brand eka nam hoda ekek nemi ban.mokakda manda nama.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Apoyi
    Mage gedara Dining hall eketh owa thiyenne.
    Kohenda gaththe ? Mewa ta 2 years warranty . 1 k upset una ; replace karala dunna.
    Eyala gen gaththe Rs. 1350.00
    mama langadi thawa aluth 2 k gaththa. Rs. 800.00
    2 years warranty
    kalin gaththe Nawala Open Uni langa thiyena Bridge eka gawa shop eken
    langadi gaththe Embuldeniye shop eken

    oya gaththa shop eken warranty dunne neth da ?
     
    6 months ban warranty.900i ekak.mala jarawak ban.indian da koheda..api daapu ewa okkoma gihin dan aluthen damma ewath eka eka yanawa.room ekakata 4k thiyenawa.dan 3kma gihin ekai wada..mahama wadayak.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    6 months ban warranty.900i ekak.mala jarawak ban.indian da koheda..api daapu ewa okkoma gihin dan aluthen damma ewath eka eka yanawa.room ekakata 4k thiyenawa.dan 3kma gihin ekai wada..mahama wadayak.

    බුදු අම්මෝ, රූම් එකකට 4 ගානේ 900 එව්වා 4ක් මාස 6 වොරන්ටි එක්ක රුපියල් 3600ක් එක කාමරේකට. යකෝ මුළු ගෙදරම කාමර 6කට LED බල්බ් 6ක් විතර දාන්න තිබ්බ අවුරුදු 2ක වොරන්ටි එක්ක. ඇයි බන් ඔව්ව දාන්නේ, ලස්සන නිසාද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    බුදු අම්මෝ, රූම් එකකට 4 ගානේ 900 එව්වා 4ක් මාස 6 වොරන්ටි එක්ක රුපියල් 3600ක් එක කාමරේකට. යකෝ මුළු ගෙදරම කාමර 6කට LED බල්බ් 6ක් විතර දාන්න තිබ්බ අවුරුදු 2ක වොරන්ටි එක්ක. ඇයි බන් ඔව්ව දාන්නේ, ලස්සන නිසාද?

    ගේ හදපු කම්පනියෙ ගොන් වැඩ තමා බං.මම ලංකාවෙ හිටියෙ නෑ ගේ වැඩ කරන අන්තිම කාලෙ.උන් උන්ට ඕන විදිහට කරල තියෙන්නෙ.අැත්තටම ඵක ලයිට් ඵකක් හොඳටම අැති room ඵකකට.දාල තියෙන්නේ හතර පැත්තට මැදට ඵකක් නෑ..හොඳ වෙලාවට switch දාල ඵක ලයිට් ඵකකට ඵක ගානේ.නැත්නම් හතරම on වෙනවනෙ.ඒත් කුස්සියෙ හතරටම ඵක ස්විච් ඵකක් දාල තියෙන්නෙ..මොනා කරන්නද හිතාගන්න බැරුව ඉන්නෙ..පෙනුම හොඳ උනාට වැඩක් නෑ මෙහෙම දේවල් වෙනකොට.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    owa run karanna led driver ekak tiyenawa. eka thamai pichchenne godak welawata. eka rupiyal 200-300 wage wenne. panel light gannakotat oka lesiyen maru karanna puluwan type eke ewa gattama hari
    6-watt-47-square-dimmable-led-panel-light-with-driver-ec-spled-6w-3000k-d-led-lighting-elyssa-corp_1024x1024.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,389
    113
    Orange, Dimo, Green වගේ බ්‍රෑන්ඩඩ් බඩු දාපන් බං අවුරුදු 2ක් වගකීම. ඔය මාස 6 වොරන්ටි ඒවාට වඩා එළියත් වැඩියි.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ගේ හදපු කම්පනියෙ ගොන් වැඩ තමා බං.මම ලංකාවෙ හිටියෙ නෑ ගේ වැඩ කරන අන්තිම කාලෙ.උන් උන්ට ඕන විදිහට කරල තියෙන්නෙ.අැත්තටම ඵක ලයිට් ඵකක් හොඳටම අැති room ඵකකට.දාල තියෙන්නේ හතර පැත්තට මැදට ඵකක් නෑ..හොඳ වෙලාවට switch දාල ඵක ලයිට් ඵකකට ඵක ගානේ.නැත්නම් හතරම on වෙනවනෙ.ඒත් කුස්සියෙ හතරටම ඵක ස්විච් ඵකක් දාල තියෙන්නෙ..මොනා කරන්නද හිතාගන්න බැරුව ඉන්නෙ..පෙනුම හොඳ උනාට වැඩක් නෑ මෙහෙම දේවල් වෙනකොට.

    ඉතින් බං ඔය කුස්සියෙ ගහල ඇත්තෙත් ඔය බ්‍රෑන්ඩ් එකේම ඒවනෙ නේද (පිච්චුන බ්‍රෑන්ඩ් එකෙන්) කුස්සියට අඩු වොට් ගානකින් පිලිප්ස් හරි ඩිමෝ හරි දාල ඔය 4ගලවල කාමරේට 3ක් දාගනින්.එකක් තියාගනින් තව එකක් ගියාම දාගන්න..
    led panel lights වල සාමාන්‍යයෙන් led set1 යන්නෙ නෑ ඔය පොඩි පෙට්ටිය වගේ එක (led driver) ඇතුලෙ කැපෑසිටර් එක යන්නෙ,ඒ ඩ්‍රයිවර් එක දාල බලහන් (same config)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම නම් ගෙදර ස්ලැබ් එක දාන වෙලාවෙ 4වටේට ලයිට් දාන්න ඉඩ තිබ්බ,සාලෙට ලයිට් 12කට ඉඩ තිබ්බ,වයරුත් ඇද්ද. දලඹෙ පොටි අදිනකොට ඕන නෑ කියල හිතුන ඒව කප් එක දාල වහල පොටි ඇද්ද. you'll never know, when you need those, so better put extra. that being said, I never justified nor recommended putting 4 lights in the kitchen itself (considering shared space from living room), but if you do not require, just cover and plaster.
     
    Last edited: