Ravanas underground tunnel found

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    පචයක් වගෙ බන්.. සිගා1කින් දුම් එවන්ව වගේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට මතකයි මීට කලිනුත් රාවණාගෙ බිංගේ හොයාගත්ත කියල ත්‍රෙඩ් වැටුන ? :eek: ඕක හොයාගෙන ඉවරයක් වෙන්නැද්ද බං ? :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේක රාවණාටත් කරන අපහාසයක් :no: ඔන්න ලස්සනට ගලෙන් කොටලා කැටයන් දාල ඉඩ ඇතිව යන්න හදපු උමගක් නං රාවණාගෙ කීවට කමක් නෑ. මේ හුන්ඩුව වාගේ කිසි පිලිවෙලක් නැති උමගක් අස්සේ කොන්ද නවාගෙන යයිද රාවණා රජ්ජුරුවෝ :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    මේක රාවණාටත් කරන අපහාසයක් :no: ඔන්න ලස්සනට ගලෙන් කොටලා කැටයන් දාල ඉඩ ඇතිව යන්න හදපු උමගක් නං රාවණාගෙ කීවට කමක් නෑ. මේ හුන්ඩුව වාගේ කිසි පිලිවෙලක් නැති උමගක් අස්සේ කොන්ද නවාගෙන යයිද රාවණා රජ්ජුරුවෝ :baffled:

    etakota secret entrance wenne nane.May be he did this for security reasons:oo:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    Rawana taja oway palle ringauda ban

    Arutawat yanna ba

    Oya gal palle ringala warusawat ekka hira wenne natuwa inna yaluwe

    Apit danna gal pottak tiyenawa

    Thadi galak dekata palila hadlia tiyenne

    Api blue pattara baluwe otana issara

    This is after more than 5000 years hitchi,nature has changed