underground rooms

SamLeo

Active member
  • Sep 25, 2024
    122
    108
    43
    underground rooms හදපු අය ඉන්නවාද ?
    එහේම හදන්න පුලුවන්ද ලංකාවේ තියෙන නිතිය අනුව
    598506624_1545636323173218_2268852710057367384_n.jpg

    599657687_1545636756506508_577810717733095086_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලොව හොඳ නම් හදන්න පුළුවන්. ලංකාවේ ප්ලෑන් අනුමත කරනකොට බේස්මන්ට් ගැන හිතල හදල නීති හදල නෑ. සමහරවිට කොළඹ මහ නගරසභාවේ නීති ඇති.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    නීතියෙන් තහනමක් නෑ, ඒත් පස චෙක් කරපන්, නැත්තම් සදා වතුර ගොඩේ ඉන්න වෙන්නෙ. ඉඩ අඩු ඉඩමකට හොඳම විසඳුම
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    ඉස්සර දෙවෙනි ඉනිමේ අවන්තල ගේ ගෙදර තිබුනේ ත ඔය වගේ underground plan එකක් ... Living room එකට යන්න තිබුණේ staircase එකකින් යටට.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    Plan approve wenna ona.
    Ona tharam multistory under ground car park thiyenne lankawe..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    වියදම් අදිකයි බන්. ලන්කාවේ වැඩි කාලයක් වැස්ස ලැබෙන නිසා වතුරෙන් වෙන හානිය වැඩී. ඔකට හරියටම ගැලපෙන වෝටර් ෆෲෆින් එකක් කරන්න ඔන ඒක ලයිෆ් ටයිම් වෙන්න ඔන. මම හිතන්නේ ඔක කරන්න ටිකක් වියදම්. ඊට වඩා ලාබයි තට්ටුවක් උස්සන එක. ලන්කාවේ ස්ලැබ් එකක් උනත් දාල කාලයක් තියාගන්න බැහැ අනිවා කෙලවෙනවා වහලයක් ගහන්නම ඔන.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,614
    14,746
    113
    දන්න එකෙක් හැදුවා අවුරුදු 20කට විතර කලින් උගේ අළුත් ගේ හදද්දී.
    ඌ පාතාල කනෙක්ෂන් තියන එකෙක්.

    උඹටත් මොනවා හරි හංගන්න තියනවා ද? 🙃
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    කරන්න පුළුවන් හැබැයි ප්‍රශ්ණ වගයක් තියෙනවා-

    1.බිත්ති water damage වෙන්න chance එක වැඩි ඒකට හේතුව තමයි අපේරට tropical climate එකක් තියෙන රටක් නිසා පසේ වතුර වැඩි.අපේ රටේ ගොඩක් තැන වල පස යට water table එක ඒ කියන්නේ ground water level එක ගොඩක් ඉහලින් තියෙන්නේ,
    2.ඌරු මීයන් වගේ සත්තු damage කරන්න පුළුවන්,
    3.Plan එක පාස් කරන්න අමාරුයි,
    4.ගොඩක් පල්ලෙහාට dig කරන කොට ලොකු ඉඩමක් නෙවේ නම් අසල්වැසි කට්ටියගේ තාප්ප/ගෙවල් damage වෙන්න පුළුවන්,
    5.Natural light , ventilation නැති නිසා ඒ දේවල් වලට power consumption වැඩි වෙන්න පුළුවන්. ventilation එහෙම අත්‍යවශ්‍ය වෙනවා නැත්නම් mold (පුස්) වර්ධනය වෙන නිසා.

    හැබැයි සල්ලි තියෙනවා නම් සහ maintain කරන්න පුළුවන් නම් කරන්න බැරි නැහැ.
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Short answer, Can do, Costly. Best is if you can avoid it unless its necessary.

    1. Waterproofing hariyatama karanna one.
    2. Land Area matha depend wenawa, water table eka high nam, hena waatha wadak.
    3. Site boundaries (including building & street lines) walin 1m athulatha basement level ekak gahanna puluwan legally. Approvals ganna building eke scale eka anuwa wenas wenawa. High urban area ekak nam NBRO approvals gannath wei.

    4. Light & Ventillation.
    Mechanical ventillation should be provided always. Generator or battery backup system ekak ona wei. Nathnam basement eka use karanna bari wei.

    Another option is a semi - basement. Basement height eken 1/3 underground wenna thiyanna haduwoth, naturally ventillate karaganna puluwan.
     
    • Like
    Reactions: Inigo Montoya