elakiri_අවසානය

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ලොකු අයියාට ප්‍රපෝසල් දාලා තියෙන්නේ. මට සවර් ඇක්සස් තිබ්බානම් මම කරලා.:yes::yes: කරනවා කියලා කිව්වා... දැන් ඉතින් බලං ඉන්නවා වැඩේ සිද්ද වෙනකන්. ලොකු අයියා කැමතිනම් අපි බැහැලා වැඩේ කරනවා.... මම හිතන්නේ අලුත් සෙට් එකක් ලොකු අයියාගේ සපෝට් එකට ගත්තොත් හොඳයි... මැසේජ් වලට වත් රිප්ලයි කරන්න... මේක වැහෙන්න දෙන්න බෑ... අපි ගත්තු දේවල් ඉස්සරහා පරම්පරාවටත් දෙන්න ඔන. අපි මේවා ඡන්ද බලං කියපුවා නෙමේ බං... අවුරුදු ගානක් තිස්සේ දැකපු දේවල්. ආතල් එකට ඡන්දයක් පිටින් දැම්මා. බලමු ලොකු අයියාගේ උනන්දුවක් තියෙනවාද කියලා මේකට වෙනසක් කරන්න. අපේ පැත්තෙන් ෆුල් සප් එක දෙනවා. ඩිවලොප්මන්ට් වලට උදව් ඔන නම් කොන්දේසි විරහිතව බැහැලා උදව් කරනවා... ;)

    මෙක වහැන් නැ උබලගෙ සත්ව කරුනාව
    අපි මෙකෙ ඉන්නෙ 2007 ඉදල
    මේක අප්ඩෙට් නොවෙන්නෙ හැමොටම ලෙසියෙන් ඇක්සස් වෙන්න ඔනෙ නිසා
    ස්ර්වර් එක මෙ වර්ශන් එකට ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ
    අලුත් වර්ශන් එකක් ඔපෙන් වෙන්න පට්ට වෙලා යනව බලපන් පොඩ්ඩක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබම නේද කලින් කොහෙදෝ කීවේ ඉස්සරහට මැරි කරපුවම ඔය අකෞන්ට් එකෙන් එන්නෙ නෑ වයිෆ්ට අහු උනොත් චාටර් කියලා.
    😅😅😅

    Ow ne yaluweeee

    Meke mage atta wistare tiyenawane

    Thread tikak post tikay dakkot itin iwarane
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පුලුවන් බං. මාත් එහෙම වැඩක් ප්ලෑන් කලා.... මාකටින් පාරක් දාලා කෙල්ලෝ ටිකක් බස්සලා නග්ගලා ගන්න. එතකොට තමයි මුන් කිව්වේ උන් ආවට වැඩක් නෑ පෝස්ට් එකක් වත් දාන්න බෑ කියලා අලුත් එකවුන්ට් වලින්. වෙරිෆයි සීන් එකක් තියෙනවා කියලා... දැන් පරන උන්ගෙන් කියෙන් කී දෙනාද බං ඉන්නේ...


    Start eka ganin.... hamoma ekathu wela goda damu....:):):)
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Router1 switch off krala on krama ip wenas wenawane bn.
    Browser eke history clean krama browser details ganne kohomda? Mn kohomth incognito mode eken ena ekek

    Oww eka aththa machan. 100% ma accurate naha. Eth ekama pool eken assign wechcha IP ekak kiyala idea ekak ganna puluwan baluwama.

    Ekai manual verify karala approve or reject karanawa aththe Admin.

    Account eka register karaddi use karapu IP eka nam kohomath store wenawa DB eke.

    Browser history clean karath nathath user agent detect karanna puluwan machan.

    whatismybrowser dot com ekata gihin balapan... sample ekak widiyata. :)
     
    • Like
    Reactions: windows_ubuntu

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    අනික එළකිරියේ SEO සෑහෙන අවුල්. google කරල දෙයක් හොයද්දි එළකිරි එකේ ගැලපෙනම පෝස්ට් තිබිලත් රිසල්ට් වලට එන්නෙ නැහැ. ඉතිං අලුත් දැනුම හොයන කට්ටිය ඇඩ් වෙන්නෙත් නැහැ. අපරාදෙ :sorry::sorry::sorry:

    True
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    ඕක හොඳ දෙයක්. මේකේ ඉන්න උන්ම තමා ආයේ ආයේ ෆේක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් වල කුණුහරප වපුරන්නේ. පරණ එකෙන් බෝසත් චරිත රඟලා ෆේක් එකෙන් කුණුහරප වපුරනවා. දේශපාලන ත්‍රෙඩ් ගත්තත් උගේ එකෞන්ට් එකෙන් උගේ මතේ දාලා අනික් එකවුන්ට් වලින් ඒකට රිප්ලයි දාගන්නවා අනිත් උන් වැරදි කියන මතේ ගෙනියන්න. නැත්තං ඉවර වෙන්නේ කුණුහරප වලිනුයි , නෙගටිව් rep වලිනුයි. :dull: කිසි එකෙක් ඉතින් දකින්නේ නෑ වරදක් තිබ්බත් නැතත් එකක් බයයි / අනික අහුවෙනවා හැමෝගෙම මතේ මේකනේ කියල :) . admin ඕක නවත්තපු එකමයි හොඳ. අලුතෙන් එන උන්ට වෙරිෆයි කරගන්න ඕන උන්ට ෆෝන් නම්බර් එක දීලා හදාගන්න පුළුවන්. ඒ නිසා අවුලක් නෑ :yes:

    :yes::yes::yes:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් ඇත්තටම කවුද මේකේ ඇඩ්මින්?? කාටද මේ සයිට් එක අයිති? ඇයි මෙහෙම කරන්නේ?? අපිට මේකට මොකක්ද කරන්න පුලුවන්??
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මචන් ඇත්තටම කවුද මේකේ ඇඩ්මින්?? කාටද මේ සයිට් එක අයිති? ඇයි මෙහෙම කරන්නේ?? අපිට මේකට මොකක්ද කරන්න පුලුවන්??


    2007දී හදපු එකවුන්ට් එකකින් කෙනෙක් මෙහෙම ඇහුවහම පු# පලන්න ඕන...:dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    මචන් ඇත්තටම කවුද මේකේ ඇඩ්මින්?? කාටද මේ සයිට් එක අයිති? ඇයි මෙහෙම කරන්නේ?? අපිට මේකට මොකක්ද කරන්න පුලුවන්??

    Banned :rofl:
     
    • Like
    Reactions: Oli_Vili