RIP notch! OPPO has developed a new under-display selfie camera

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113

    How does it work?

    0Pezz4b.jpg

    The technology uses an ultra-thin transparent material and a new pixel structure sitting above the camera, which allows light to pass through the glass and into the lens when not in use. Oppo says a wider aperture and sensor are needed to capture enough light after being filtered through the layer. As bigger and higher-resolution sensors become more popular, this shouldn’t be a problem for long. During my time with the prototype, the selfie quality looked great.

    With the wrong color wallpaper at the wrong angle, it’s definitely possible to see the camera housing, which is currently taking a strange square shape. In most conditions though, the cutout is almost completely hidden, and frankly, that’s amazing.

    While I can’t wait for this technology to make its way to the mainstream, I’m really excited for everyone to finally stop arguing about notches.

    Source:android authority
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Korean උන් හිතනකොට China කරල ඉවරයි.in display fingerprint ඵකත් මුලින්ම අාවෙ චයිනීස් ෆෝන්ස් වල.ට්‍රම්ප් හුවාව් බෑන් කරපු හේතුව දැන් හිතාගන්න පුළුවන්..:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,263
    72,461
    113
    මාලඹේ
    තව අවුරුදු 3 කින් විතර Apple කරයෝ ඕකම Copy කරලා
    iphone 12 කියලා ෆෝන් එකක් ගහනවා
    අපේ එවුන් ලක්ෂ 3 විතර දීලා ඔන්න ඉතිං
    ඔය ෆෝන් එක ගන්නවා
    :lol::lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ෆෝන් එක මැදටම කරල හැදුව නං තිරේ බලාගෙනම කතාකරන්න පුළුවන් වෙයි අනාගතේ

    ලං කරලා බැලුවා ම pixel වල පොඩි color වෙනසක් පේනවා video වල එකයි cam එක මැද්දට දාන්න නැත්තේ අනික cam එක on උනාම එ pixel transparent වෙලා cam එක පේන්න ගන්නවා නේ. Display එක මැද්දෙ එහෙම කැතයි වගේ නේ. තාම technology එකේ මුල නේ කල් යද්දී හදල ගනී.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    තව අවුරුදු 3 කින් විතර Apple කරයෝ ඕකම Copy කරලා
    iphone 12 කියලා ෆෝන් එකක් ගහනවා
    අපේ එවුන් ලක්ෂ 3 විතර දීලා ඔන්න ඉතිං
    ඔය ෆෝන් එක ගන්නවා
    :lol::lol:

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලං කරලා බැලුවා ම pixel වල පොඩි color වෙනසක් පේනවා video වල එකයි cam එක මැද්දට දාන්න නැත්තේ අනික cam එක on උනාම එ pixel transparent වෙලා cam එක පේන්න ගන්නවා නේ. Display එක මැද්දෙ එහෙම කැතයි වගේ නේ. තාම technology එකේ මුල නේ කල් යද්දී හදල ගනී.
    අනාගතේ නොපෙනෙන්න හදයි :yes: එතකොට අවුලක් වෙන එකක් නෑ :cool:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලං කරලා බැලුවා ම pixel වල පොඩි color වෙනසක් පේනවා video වල එකයි cam එක මැද්දට දාන්න නැත්තේ අනික cam එක on උනාම එ pixel transparent වෙලා cam එක පේන්න ගන්නවා නේ. Display එක මැද්දෙ එහෙම කැතයි වගේ නේ. තාම technology එකේ මුල නේ කල් යද්දී හදල ගනී.

    ඵහාට මෙහාට කරනකොට නම් පේනව..කවුද ඉතිං හංගපු ඵක හරෝ හරෝ බලන්නෙ..:oo:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තව අවුරුදු 3 කින් විතර Apple කරයෝ ඕකම Copy කරලා
    iphone 12 කියලා ෆෝන් එකක් ගහනවා
    අපේ එවුන් ලක්ෂ 3 විතර දීලා ඔන්න ඉතිං
    ඔය ෆෝන් එක ගන්නවා
    :lol::lol:

    Hardware quality hoda wela stuck nowena phone ekak ganna set wenna wey idiriyedi