There are several brands. If you do have a fair bit of a problem with dandruff, the two that would work is Nizoral and Selsun Blue.
The active ingredient in Nizoral is ketoconazole which is really prescribed in more concentrated form for serious conditions.
In Selsun - it''s Selenium Sulphide that's the main active ingredient.
උබලා ගාන ෂැම්පු මොනවද බං..ඔලුවට එචර සැර නැති ඉස්සොරි යන ....?

ඉස්සොරි තියනවනම් dermatologist කෙනෙක්ගෙන් ගෙන් බෙහෙත් ගනින්. සති දෙකෙන් නිට්ටාවටම හොදවෙනවා. වතුර පානය කරන ප්‍රමාණය වැඩිකරන්න .
ලංකාවේ වෙලදපොලේ තියන කිසිම ෂැම්පු එකක් ගාන්න එපා ...මාසයක් ගානකොට කොන්ඩේ තුනී වෙනවා ...
ඔළුවට බේබි සබන් ගාන්න .... ජයවේවා !
ඉස්සොරි තියනවනම් dermatologist කෙනෙක්ගෙන් ගෙන් බෙහෙත් ගනින්. සති දෙකෙන් නිට්ටාවටම හොදවෙනවා. වතුර පානය කරන ප්‍රමාණය වැඩිකරන්න .
ලංකාවේ වෙලදපොලේ තියන කිසිම ෂැම්පු එකක් ගාන්න එපා ...මාසයක් ගානකොට කොන්ඩේ තුනී වෙනවා ...
ඔළුවට බේබි සබන් ගාන්න .... ජයවේවා !

There are several brands. If you do have a fair bit of a problem with dandruff, the two that would work is Nizoral and Selsun Blue.
The active ingredient in Nizoral is ketoconazole which is really prescribed in more concentrated form for serious conditions.
In Selsun - it''s Selenium Sulphide that's the main active ingredient.
Math issori walata hema shampoo ekama use karala baluwa.
Anthimata set une head & shoulders balanced kiyana eka thamai.
Dandex ekath awlak na