Aliexpress_බඩු_වලට_මොකද_වෙන්නෙ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Aliexpress_බඩු_වලට_මොකද_වෙන්නෙ

    Aliexpress එකෙන් ගත්තු බඩු දැන් දවස් 60 ත් පැනල, තාම ආවෙ නැහැ.

    ලියුම් බෙදන පොරගෙන් ඇහුව දවස් දෙකක්, ඌ කියන්නේ හම්බුනොත් ගේන්නම් කියල.

    මොකද්ද බන් මේකට කරන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ඌ කියන්නේ හම්බුනොත් ගේන්නම් කියල.

    :lol:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    mage ekak awa iye pereda masa 3 vitara athi

    Order time: 20:48 Sep. 22 2019
    Received Dec 04
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Aliexpress එකෙන් ගත්තු බඩු දැන් දවස් 60 ත් පැනල, තාම ආවෙ නැහැ.

    ලියුම් බෙදන පොරගෙන් ඇහුව දවස් දෙකක්, ඌ කියන්නේ හම්බුනොත් ගේන්නම් කියල.

    මොකද්ද බන් මේකට කරන්නෙ?

    it will come..
    I have received all I ordered so far. Some in 2 weeks some after 60 days.

    Issue is with our postal service. Not from their side.
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    it will come..
    I have received all I ordered so far. Some in 2 weeks some after 60 days.

    Issue is with our postal service. Not from their side.

    Yes bro, can't we correct our postal service even by erasing same?

    (ඕකුන්ව මකලවත් හදන්න බැරිද?)
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Last mile=> , number UA216982182VU

    2019-11-20 02:00:32

    Last mile=> Destination country post, number UA216982182VU

    2019-11-19 22:50:55

    Departed from Yanwen Facility

    2019-11-19 20:50:55

    oya mokadda ban kiyanne ?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Last mile=> , number UA216982182VU

    2019-11-20 02:00:32

    Last mile=> Destination country post, number UA216982182VU

    2019-11-19 22:50:55

    Departed from Yanwen Facility

    2019-11-19 20:50:55

    oya mokadda ban kiyanne ?
    YANWEN kiyanne patta slow postal service ekak. Oka ehen ewala thiyenne 2019-11-19. Dan me wenakota godak durata lankawata awith thiyenna oni. oya number eka lankawa athule track wenne naha.

    uba inna dihawa anuwa delivery eka thawath kal yanna puluwan.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    YANWEN kiyanne patta slow postal service ekak. Oka ehen ewala thiyenne 2019-11-19. Dan me wenakota godak durata lankawata awith thiyenna oni. oya number eka lankawa athule track wenne naha.

    uba inna dihawa anuwa delivery eka thawath kal yanna puluwan.

    thama awe na ban. okai thawa item ekakui gattha ekama dawase. anith item eka awith dan sathiyak withara
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මමත් ඩෙටා කෙබල් එකක් ඔඩර් කලා අවේ නැ, පස්සේ මම දින ගනන ගියාට පස්සේ සෙලර්ට එක කිව්වා. පොර කිව්වා ඔනේ නම් ආයේ බඩු එවන්නද, සල්ලි දෙන්නද කියල. මම සල්ලි ඉල්ල ගත්තා. මට හිතෙන්නේ මෙහේ ඉන්න කාලකන්නි ඔවා ගල් කරනව කියල බන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක පාරක් 3ඩි ග්ලාස් එකක් දැම්මා පොස්ට් ඔෆිස් එකෙන් කඩලා බලලා සන්ග්ලාස් නම් උස්සන්නහ් බලාගෙනහ්
    පස්සෙ 3ඩි ග්ලාස් කියලා දැනගත්තමහ් ලියුමක් එවලා තිබ්බා පැකින් එක කැඩිලා තියෙන්නෙහ් ඇවිල්ලා බලලා ගන්නහ් කියලා
    ඉන්න තරම්ක් කම්බම හොරු ඉන්නෙහ් පොස්ට් ඔෆිස් එකේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    :D:D:D:Dඋබ අවුරුද්දක් බලන් හිටියා කියන්නේ සෑහෙන්න ඉවසීමක් තියෙනවා නේ

    man balan hitiye ne ban. echchara hoyanna uwamanawak thibbe ne. podi item ekak. eka hinda refund illuweth ne