Aliexpress_බඩු_වලට_මොකද_වෙන්නෙ
Aliexpress එකෙන් ගත්තු බඩු දැන් දවස් 60 ත් පැනල, තාම ආවෙ නැහැ.
ලියුම් බෙදන පොරගෙන් ඇහුව දවස් දෙකක්, ඌ කියන්නේ හම්බුනොත් ගේන්නම් කියල.
මොකද්ද බන් මේකට කරන්නෙ?