Starwars :Rise of skywalker [ spoiler alert ]
පිලුම් එක බැලුවද? release කරපු දවසේ අන්තිම show එක පාන්දර 12:30 ට ගිහින් බැලුව, හොද නරක 50/50 තියෙනවා. Starwars හින්ද කටයි පුකයි වහන් බැලුව, එත් දැන් එන්න එන්නම හින්දි ෆිල්ම් ටයිප් එකට එනවා වගේ ස්ටාර්වොස් එකත්. ප්ලොට් එක ස්ට්‍රොන්ග් මදී හොදටෝම.
Palpatine මැරෙන්නේ යකෝ බල්ලෙක් වගේ, නොදකින්.
Kylo Ren තොගේ මොන ජිවිත්යක්ද යකෝ මේ
Leia ව නිකන් වලකජ්ජ ගහල දැම්ම.
දැන් ඩාර්ක්සයිඩ් එකට මොකද වෙන්නේ මයේ අම්මා ! ආඩවනේ කන්දසාමි !!

Last edited:
)