අලුත් මානසික රෝගයක්
මම උඹලට හඳුන්වල දෙන්ඩ යන්නෙ
බලය සහ ධනය වැඩිවෙනකොට මිනිස්සුන්ට හැදෙන මානසික රෝගයක් තියෙනව
පුලුවන්නං නෙට් එකෙන් මේ ගැන හොයපල්ල, අනිව ඇති විස්තරයක්
ඒ වගේම තමා ජනප්රිය වෙනකොට හැදෙන මානසික රෝගයකුත් ඇති, ෂාරුක් ඛාන්ලට වගේ
බුදුහාමුදුරුවොත් කියල තියෙනව පෘථග්ජන හැම මිනිහටම මොකක්හරි මානසික ලෙඩක් තියෙනව කියල
අපි මැද මාවතේ නොගිහින් කොයි පැත්තට හරි ඕනවට වඩා කාලයක් පුරාවට නැඹුරු වුණොත් දන්නෙම නැතුව මානසික ලෙඩ්ඩු වෙනව.

Last edited: