Nissan Sunny N17 for sale

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    For more details pm mchnla:D

    පොඩි case එකකුත් තියේ
    මේ දවස් ටිකේ මන් busy නිසා අපේ closest family friend
    වෙන uncle කෙනෙක්ගේ number එක දැම්මේ .

    Uncle කියනවා එකම call එකක් වත් ආවේ නෑ කියලා. මේක වෙන්න බැරි දෙයක්නෙ බන්. Specially ikman එකේ ad එක දාලත් :rolleyes::oo:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    N17 market adui kiyala kiyanawane. eka nisa wenna athi
    anith eka me dawas wala wahana wikunanna amarui ganna un ganan adu karai kiyala balan inne
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Nisssan N16 / N17 වල තෙල් වැඩ කරන්නේ බොහොම අඩුවෙන් :baffled:
    මං මේ දවස්වල එරිලා ඉන්නේ බං. N16 යේ තෙල් වැඩ කරන්නේ 5-6 අතර :oo:

    mage nm ehema awulak na bn
    9-10 wada bn city eke
    mage manual habai
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    N17 1.3 manual ekak nam call ena eka adu wenna puluwan.... anika daala thiyena gaanath balapanawa
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    n16 n17 wala wago r, alto kali wala wage tel wada karanne na. 1.5 auto eke city 9k kranwa outstation 13/14 krnwa. oita wada monda ithn e kale apu wahanekin. 2.0 cefiro walanam thel karanwa adui itath wada.