මගේ පරණ එම්පෝරියෝ ආමානි එකක් තියනවා වීදුරුව බිඳුනා. ලංකාවේ ඩීලර් කෙනෙක්ගෙන් කරගත්තොත් අඩු වෙයිද බන්?
![]()

My Target;
TISSOT PRC 200 AUTOMATIC CHRONOGRAPH T055.427.11.057.00
![]()
![]()
හැබැයි තව අවුරුදු 4-5 කින් විතර. එතකොට මේක නැතිවෙයිද දන්නෑ.![]()
Machan prc 200 ekak gannawata wada Le Locle automatic ekak ganna. Eka patta
https://www.tissotwatches.com/en-en...ches/t-classic/tissot-le-locle-automatic.html
මේ Watches ඒවා සාමාන්‍යයෙන් කොච්චර කාලයක් Market එකේ තියනවාද?
Swiss Watches වලින් ගනන් අඩුවෙන් තියෙන්නෙ Tissot ඒවා තමයි. අනිත් හැම එකක්ම සැහෙන ගනන්.
දැනට යුස් කරන්නේ රාඩෝ ඩයස්ටාර් නිවු එකක්. පට්ට..!
Bump
Mamath mulin baluwe ekak thama
E unata eke tiyenne ladies watch ekaka look ekek ne ban. Mata nan set une na. Ita passe thama tissot prc 200 eka gatte
Mamath mulin baluwe ekak thama
E unata eke tiyenne ladies watch ekaka look ekek ne ban. Mata nan set une na. Ita passe thama tissot prc 200 eka gatte

