••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    dLe5KkKl.jpg

    rDAeUyYl.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මගේ පරණ එම්පෝරියෝ ආමානි එකක් තියනවා වීදුරුව බිඳුනා. ලංකාවේ ඩීලර් කෙනෙක්ගෙන් කරගත්තොත් අඩු වෙයිද බන්?

    G95bBnK.jpg

    softlogic thama aiye.. prices dnne nah mn dakka tianawa dala Armani
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    කාටද පුලුවන් මේක අදුරගන්න
    SWISS 25 jewels කියලා ගහලා තියනවා

    HhagUEt.jpg
    HhagUEt.jpg
    HhagUEt.jpg
    OrcDogV.jpg

    HPqnk4g.jpg


    0T7aHCW.jpg


    HPqnk4g.jpg
    ......

    0T7aHCW.jpg

    21c5mbr.jpg
    21c5mbr.jpg
    21c5mbr.jpg
    21c5mbr.jpg
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    My Target;


    TISSOT PRC 200 AUTOMATIC CHRONOGRAPH T055.427.11.057.00

    T055.427.11.057.00_3.png

    T055.427.11.057.00_B1_3.png

    හැබැයි තව අවුරුදු 4-5 කින් විතර. එතකොට මේක නැතිවෙයිද දන්නෑ.:P
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,660
    113
    • Like
    Reactions: rama_d

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,660
    113
    මේ Watches ඒවා සාමාන්‍යයෙන් කොච්චර කාලයක් Market එකේ තියනවාද?

    Owa hamadama thiyenawa machan
    Le Locle kiyanne tissot company eka tiyena town eka. Ewa hamadatama tiyenawa.
    Special edition kiyala ena ewa thama eka parak market ekata awilla nathi wenne
     
    • Like
    Reactions: rama_d

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Swiss Watches වලින් ගනන් අඩුවෙන් තියෙන්නෙ Tissot ඒවා තමයි. අනිත් හැම එකක්ම සැහෙන ගනන්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,660
    113
    Swiss Watches වලින් ගනන් අඩුවෙන් තියෙන්නෙ Tissot ඒවා තමයි. අනිත් හැම එකක්ම සැහෙන ගනන්.

    Swatch, Swiss military by chrono, Roamer wage ewath thiyenawa aduwata. Habai Tissot tharan prasidda na
     
    • Like
    Reactions: rama_d

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    දැනට යුස් කරන්නේ රාඩෝ ඩයස්ටාර් නිවු එකක්. පට්ට..!
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,660
    113
    දැනට යුස් කරන්නේ රාඩෝ ඩයස්ටාර් නිවු එකක්. පට්ට..!

    Mamath mulin baluwe ekak thama
    E unata eke tiyenne ladies watch ekaka look ekek ne ban. Mata nan set une na. Ita passe thama tissot prc 200 eka gatte
     
    • Like
    Reactions: rama_d

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,660
    113
    Tag Heuer walata wada Oris hondai kiyala godak aya kiyala thiyenawa. Tag ekak ganna ganata ita wada aduwata ita wada honda Oris ekak ganna puluwan. Habai Tag wala brand name eka nisa after sale value eka wadi
     
    • Like
    Reactions: rama_d