Iraj Weeraratne කැරියා

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
පොන්න බයියො කියන්නෙ නිකං ද? :rofl:

image.jpg
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕන් බලපන් අශෙන් ලගට ගිහින් ඌව ටොන් කරලා වැරදි හදන් වරෙන් කියලා ඌව ආයෙත් ෆොම් කරලා ගන්නවා මූ

    අශෙනුත් මොන බඩුව මාර්කට් කරලි හරි අන්තිමෙදි ගොටට කඩෙ ගියානම් ඌත් අද ජාතික වීරයෙක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕන් බලපන් අශෙන් ලගට ගිහින් ඌව ටොන් කරලා වැරදි හදන් වරෙන් කියලා ඌව ආයෙත් ෆොම් කරලා ගන්නවා මූ

    අශෙනුත් මොන බඩුව මාර්කට් කරලි හරි අන්තිමෙදි ගොටට කඩෙ ගියානම් ඌත් අද ජාතික වීරයෙක්

    අශේන් UNP උන්ට ජාතික වීරයෙක් තමා තාමත්..:rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඕන් බලපන් අශෙන් ලගට ගිහින් ඌව ටොන් කරලා වැරදි හදන් වරෙන් කියලා ඌව ආයෙත් ෆොම් කරලා ගන්නවා මූ

    අශෙනුත් මොන බඩුව මාර්කට් කරලි හරි අන්තිමෙදි ගොටට කඩෙ ගියානම් ඌත් අද ජාතික වීරයෙක්

    නෑ කිසිම දවසක අසේන්ට තැනකට එන්න දෙන්නෙ නෑ මූ. :P
    ඔව් දෙවනි කතාව හරි :dull:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඌ කෝටිගානක් ගත්තනේ දැන් ආතල් එකේ ඉන්නව. ඌ ලඟදි උගේම ඉවෙන්ට් ඕර්ගනයිස් කරන කම්පනි එකක් පටන් ගන්න ඉන්නේ. මේ අන්ඩුවේ ඔක්කොම උත්සව ඌට.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සර්ව ගෙනාවේ මේවා නවත්තලා යෝද සංවර්ධනයක් කරන්න නෙමෙයිද යාළුවේ :P

    හරි ඉතිං අපි ගෙනාවනම් ඒක අපිම බලාගන්නම්..:P
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,782
    113
    It was probably done by Keells. Imagine spending millions of rupees on your branding just for it to be ruined by some stupid "wall art"
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,549
    25,372
    113
    ඕක මකලා තියෙන්නෙ කීල්ස් එකෙන්, ඇඳපු උන්ම කියලා තිබුනේ, ඇඳලා ඉවරවෙනකම් ඉඳලා ඊට පස්සේ මකලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉරාජ්ලාගෙන් අශේන්ලාගෙන් දේශපාලනය දකින සමාජයක්
    සුභ අනාගතයක් :(