Lankawe youtube cooking channel karana akkala antila waliyak dagena

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හැදී ඉදි ආප්ප වංගෙඩි රොටි හදන පොලු අරන් වලියට වරෙව් :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,459
    113
    Panadura
    avatar391265_18.gif
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔව් අනෝමා ඇන්ටි හරිම හොද කෙනෙක් ඒ උනාට මේ මනුස්සයා හැමෝගෙන්ම කොපි කරලා එය කියනවා එයාගෙන් කොපි කරලා අනිත් අය කෑම හදන්නේ කියලා .ඔය ගෑනු කෙනාගේ පුතා වෙන්න ඇති අනිත් කුකින් චැනල් වල ෆේක් වලින් කුණුහරුපෙන් බැන බැන කමෙන්ට් දානවා .කිසිම එතික්ස් නැ එයට ඕනි මොනොපොලි එකක් .අනිත් චැනල් ඔක්කොම පාගලා දාලා මම විතරයි පොර කියන්න.මොකද අනිත් චැනල් එකකට වෙන විව් එකක් වත් ගියොත් එයාට රුපියලක් වත් අඩුවෙයි කියලා .ශේම්ලස් ගැනු කෙනෙක් .නෝ ක්ලාස් .

    දැන් මේක සාදාරනි කරණය කරන්න කියන්න එපා කෑම වලට පේටන්ට් අරන් නෑ නේ ඕනි කෙනෙක්ට හදන්න ප්ලුවන් නේ කියලා. ඒ උනාට මේ කෙනා කරන්නේ වටෙන්ම කොපි කරලා දාලා එයා කියනවා එයාගෙන් තමා ඔක්කොම කොපි කරන්නේ.කෑම හදන එක රොකට් සයන්ස් වගේ අමාරු එකක් කියලා


    6jF7IkP.jpg

    වටෙන්ම කොපි කරලා අන්තිමට වැඩේ මාට්ටු උනාම ගලේ කක්කි දාපු බළලා වගේ මරු කියෝනවා :P
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    Elane ban. Kawru hari madihath wela mun serama eka thanakata ekathu karana event ekak oganize karala dunna nam mun tika pil bedila niyameta mara gani ban.


    Ape amma kohomath patta kapati ganiyek. Mata mathakai anoma's kitchen channel eken tea hadana hati kiyala dunna gaman ape amma channel ekenuth tea hadana hati videos eka digata upload kara. Ape amma hadanne traffic pita yanna nodi thamange channel ekema thiya ganna. Kuhakai nam thamai. Habai ithin gaanunge wali nam kawadath sundarai


    මටත් ඔය tea සීන් එක meter උනා මචන්. පහුගිය අප්‍රේල් මාසෙ නේද. ඒ දවස් වල මන් එහෙම සීන් එකක් හිතුවෙ නෑ. හැම channel එකකින්ම එකම දෙයක් එකම සැරේ යනකොට මන් හිතුවෙ කට්ටිය කතා වෙලා දානව ඇති කියල. බැලින්නං වලියක්නෙ. ගෙවල් වල අහල පහල ගෑනු ඉන්නකොට වටේ ඉන්න ගෑනු වලි දාගන්නව. ඒ වගෙම තමා internet එකට ආවමත් එතනත් වලි. උන්ට තැනක් නෑ බන්. වලියක් නං virtual market එකක් හරි කමක් නෑ
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් ඇති බන්...

    මම නම් පුද්ගලිකව අපෙ අම්මට කැමතිය්... ඒ කාලෙ ඉදන්ම බලන්නෙ එයාගෙන් අනික හරියටම වැඩේ කර්නව...

    ලොකු ගානක් හොයනව ඇති ඒ හොයන්නෙ දැනුම දීල... හොද දෙයක්...

    ඔය වලි නවත්තල හොදින් ඉන්න...
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Mona huyannakda..oya kaama okkoma hoyagathhe me gaanu tika wagene kiyawanne..

    Maraganna tiyenawanam kaamath hethuwak lankawe unta..Nodakin..

    Ape ewun maara kamati pil walata bedila maraganna eeka deshapalane idan cookery channels wenakan tiyenawa..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මට මතක හැටියට අපේ අම්මගේ පුතා හරි අපේ අම්මා චැනල් එක කරන කෙනා හරි එලකිරියේ ඉන්නවා. මුල් කාලේදී මේ චැනල් එක ප්‍රමෝට් කරන්න ඒ කෙනා කිරියේ පෝස්ට් එකක් දැම්මා මට ලාවට වගේ මතකයි. පොඩ්ඩක් හෙව්වා නම් හොයා ගන්න පුලුවන්