නරකද ඔය චැනල්ස් කරන අය අපිට නොමිලේ කෑම ටිකක් හදලා දුන්නා නම්. හොදම කෑම කාගෙද කියල කියන්නම්![]()
Bitch fight

ඔය අපේ අම්ම කියන චැනල් එක කරන කෙනා ටිකක් මාන්නෙන් ඉන්න කෙනෙක් වගේ. මම කලින් ඔය චැනල් එකේ වීඩියෝ බැලුවා. දැන් නම් බලන්නෙ නෑ. සල්ලි පස්සෙ ගිහින් තණ්හාව වැඩි වුනාම අනික් එකෙක් පාගගෙන තමන් විතරයි කෙරුමා කියාගෙන තමන්ගෙ ගොඩ විතරක් වැඩි කරන් අනිකට හෙන ගැහුවත් කමක් නෑ කියල ඉන්න උන් යූටියුබ් කරන්න ගියාම ඕක තමා වෙන්නෙ.

ඔහොම තමයි බන් මාසෙට ලක්ෂ 10ක් වගේ හම්බ වෙනකොට චැනල් එකකින්
![]()