Lankawe youtube cooking channel karana akkala antila waliyak dagena

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,956
    34,376
    113
    ලංකාවේ ගෑණු කියන්නේ සමඟියෙන් ඉන්න දන්නෙම නැති ජාතියක්. රටට හෙන ගැහිලා තියෙන්නේ ඔය අසමඟිය හින්දා තමා
     
    • Like
    Reactions: neyohk

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යූටියුබස්ලාගේ ඉවෙන්ට් වලට මේ ගෑනු එකෙක්ටවත් ඉන්වයිට් කරන්න එපා. ඕකුන් කෙස්වලු පටලවගෙන මරා ගනියි. කොල්ලො කොච්චර වලි දාගත් කාලයක් යද්දි උන්ට ෆිට් වෙන්න පුලුවන්. හොදම උදාහරනේ මහින්ද​, මෛත්‍රී.:lol: ඒත් ගෑනුන්ට එහෙම බෑ. උන් තරහයි කියන්නෙ සදහටම තරහයි. මැරෙනකම්ම ඒ තරහ අත් අරින්නෙ නෑ. ඕකුන්ව මොකක් හරි ඉවෙන්ට් එකකට ගෙන්නුවොත් ඒ ගෑනු ටික එලිපිට මරා ගනියි[/RIGHT]
     
    • Like
    Reactions: neyohk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,849
    67,086
    113
    යූටියුබස්ලාගේ ඉවෙන්ට් වලට මේ ගෑනු එකෙක්ටවත් ඉන්වයිට් කරන්න එපා. ඕකුන් කෙස්වලු පටලවගෙන මරා ගනියි. කොල්ලො කොච්චර වලි දාගත් කාලයක් යද්දි උන්ට ෆිට් වෙන්න පුලුවන්. හොදම උදාහරනේ මහින්ද​, මෛත්‍රී.:lol: ඒත් ගෑනුන්ට එහෙම බෑ. උන් තරහයි කියන්නෙ සදහටම තරහයි. මැරෙනකම්ම ඒ තරහ අත් අරින්නෙ නෑ. ඕකුන්ව මොකක් හරි ඉවෙන්ට් එකකට ගෙන්නුවොත් ඒ ගෑනු ටික එලිපිට මරා ගනියි[/RIGHT]

    Awulak ne bn maraganna eka record karala demmanan views enawa:P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    reputation_neg.gif
    Lankawe youtube cooking... 01-04-2019 10:49 PM jangiye gu giyaa

    "අපේ අම්ම්ට" රිදිලා :lol:
     
    • Like
    Reactions: inspiron

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    meka ganu wali auruddakda koheda

    arahe malinga ge wife ui thisarage wifui mara gannawa
    mehen youtube cooking channels mara gannawa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,096
    16,891
    113
    ලංකාවේ ගෑණු කියන්නේ සමඟියෙන් ඉන්න දන්නෙම නැති ජාතියක්. රටට හෙන ගැහිලා තියෙන්නේ ඔය අසමඟිය හින්දා තමා

    යූටියුබස්ලාගේ ඉවෙන්ට් වලට මේ ගෑනු එකෙක්ටවත් ඉන්වයිට් කරන්න එපා. ඕකුන් කෙස්වලු පටලවගෙන මරා ගනියි. කොල්ලො කොච්චර වලි දාගත් කාලයක් යද්දි උන්ට ෆිට් වෙන්න පුලුවන්. හොදම උදාහරනේ මහින්ද​, මෛත්‍රී.:lol: ඒත් ගෑනුන්ට එහෙම බෑ. උන් තරහයි කියන්නෙ සදහටම තරහයි. මැරෙනකම්ම ඒ තරහ අත් අරින්නෙ නෑ. ඕකුන්ව මොකක් හරි ඉවෙන්ට් එකකට ගෙන්නුවොත් ඒ ගෑනු ටික එලිපිට මරා ගනියි[/RIGHT]

    :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    Elane ban. Kawru hari madihath wela mun serama eka thanakata ekathu karana event ekak oganize karala dunna nam mun tika pil bedila niyameta mara gani ban.

    Ape amma kohomath patta kapati ganiyek. Mata mathakai anoma's kitchen channel eken tea hadana hati kiyala dunna gaman ape amma channel ekenuth tea hadana hati videos eka digata upload kara. Ape amma hadanne traffic pita yanna nodi thamange channel ekema thiya ganna. Kuhakai nam thamai. Habai ithin gaanunge wali nam kawadath sundarai