RMV ගෝඨට_මෙහෙම කරන්න බැරිද
අමු ගොබ්බ වැඩ.සංදර්ශන දේශපාලනය.බුදු සර් ඇති ඔය..?
සිස්ටම් හදන්නලු.
එන අයට නම්බර් එකක් දෙන්නලු.
වෙලාවක් දෙන්නලු. වෙලාව එනකම් ඒ මිනිස්සු කොලඹ ඇවිදල වටයක් ගහල එයිලු.
හුම්...
ස,
ඇයි ඔයා ඔහොම? කෘතීම බුද්ධියෙන්, ඔඅරක්ල් ඩේටා බේස් එකෙන් රට කරනව කියල නේ ආවෙ.
ඕක කරන්න ඕන ස මෙහෙමයි,
හැම ප්‍රා.ලේ එකකම තියෙනවා රථවාහන අංශයක්.
ආන්න ඒක දියුනු කරන්න.
යාපනේ කන්දප්පන්,කරුපයියගෙ ඉදල දකුනෙ කිරින්දෙ අප්පුහාමිත්,උඩටට මැනිකෙල,නිලමෙල හැම එකාම ඔතනට එන්න ඕන වැඩක් කරගන්න ඕන උනාම.
යාපනේ මිනිස්සු ඊට කලින් දවසෙ ඇවිල්ල කොලඹ කාමරයක් අරන් නැවතිල,පහුදා ඔය කාර්‍යාලයට එන්නෙ වැඩක් කරගන්න. උන් යුද්ධ ප්‍රකාශ නොකර හිටීද?
හැම ප්‍රාලේ එකකම තියෙන රථවාහන අංශ network කරන්න. VPN එකක් හදල සේර්ම data ශනිකව HO එකේ තියෙන ස ඉගෙන ගත්ත oracle database එකක store වෙන විදියට system එක හදන්න.
එතකොට මිනිස්සු ඔතනට ඇව්ල්ල රස්තියයාදු ගහන්නෙ නෑ. ප්‍රා.ලේ එකෙන් වැඩ ටික කරන් ගෙදර යන්න පුලුවන්.
වියත් මගේ උන්ට බැරිනම් අපිට කියන්න. අපි වැඩේ කරල දෙන්නම්.මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. ස' ට අවුලක් නැති උනාට වියත්අග ගැන ,ස ගේ පරිඝනක හැකියාව ගැන පාරම් බාබු අපේ පොහොට්ටු මිතුරන්ට අවුල්.
-චතුර නිලංග සොයුරාගේ අදහසකි-
මේක ගැන ඵළකිරියෙ යමක් කමක් දන්න උන්ගෙ අදහස දැනගන්න කැමතියි.ඕක ලියපු ඵකානම් උපන් ගෙයි ජෙප්පෙක් වගේ..ජෙප්පො නම් ඉතිං කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..ඒක ඉතිං වෙනම කථාවක්..

Last edited:
true story..