RMV ගෝඨට_මෙහෙම කරන්න බැරිද

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    RMV ගෝඨට_මෙහෙම කරන්න බැරිද

    අමු ගොබ්බ වැඩ.සංදර්ශන දේශපාලනය.බුදු සර් ඇති ඔය..?

    සිස්ටම් හදන්නලු.
    එන අයට නම්බර් එකක් දෙන්නලු.
    වෙලාවක් දෙන්නලු. වෙලාව එනකම් ඒ මිනිස්සු කොලඹ ඇවිදල වටයක් ගහල එයිලු.
    හුම්...

    ස,

    ඇයි ඔයා ඔහොම? කෘතීම බුද්ධියෙන්, ඔඅරක්ල් ඩේටා බේස් එකෙන් රට කරනව කියල නේ ආවෙ.

    ඕක කරන්න ඕන ස මෙහෙමයි,

    හැම ප්‍රා.ලේ එකකම තියෙනවා රථවාහන අංශයක්.

    ආන්න ඒක දියුනු කරන්න.

    යාපනේ කන්දප්පන්,කරුපයියගෙ ඉදල දකුනෙ කිරින්දෙ අප්පුහාමිත්,උඩටට මැනිකෙල,නිලමෙල හැම එකාම ඔතනට එන්න ඕන වැඩක් කරගන්න ඕන උනාම.

    යාපනේ මිනිස්සු ඊට කලින් දවසෙ ඇවිල්ල කොලඹ කාමරයක් අරන් නැවතිල,පහුදා ඔය කාර්‍යාලයට එන්නෙ වැඩක් කරගන්න. උන් යුද්ධ ප්‍රකාශ නොකර හිටීද?

    හැම ප්‍රාලේ එකකම තියෙන රථවාහන අංශ network කරන්න. VPN එකක් හදල සේර්ම data ශනිකව HO එකේ තියෙන ස ඉගෙන ගත්ත oracle database එකක store වෙන විදියට system එක හදන්න.

    එතකොට මිනිස්සු ඔතනට ඇව්ල්ල රස්තියයාදු ගහන්නෙ නෑ. ප්‍රා.ලේ එකෙන් වැඩ ටික කරන් ගෙදර යන්න පුලුවන්.

    වියත් මගේ උන්ට බැරිනම් අපිට කියන්න. අපි වැඩේ කරල දෙන්නම්.මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා. ස' ට අවුලක් නැති උනාට වියත්අග ගැන ,ස ගේ පරිඝනක හැකියාව ගැන පාරම් බාබු අපේ පොහොට්ටු මිතුරන්ට අවුල්.

    -චතුර නිලංග සොයුරාගේ අදහසකි-



    මේක ගැන ඵළකිරියෙ යමක්‍ කමක් දන්න උන්ගෙ අදහස දැනගන්න කැමතියි.ඕක ලියපු ඵකානම් උපන් ගෙයි ජෙප්පෙක් වගේ..ජෙප්පො නම් ඉතිං කන්නෙ පාන් දෙන්නෙ ටෝක්ස්..ඒක ඉතිං වෙනම කථාවක්..:lol:

    LAAZ8yI.jpg
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    aththa thamai. rajya sewaya hrima prathamikayi. ape ewun thama pus kola poth pavichchi krnne
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඉතින් දැනටත් ලයිසන් ගන්න නම් කොළඹ යන්න ඕනෙ නෑනෙ.. වාහන ඔය පවරන්න වගේ දේවල් වලට උනත් කොළම්බ යන්න ඕනෙ නෑ නේද? යන්න ඕනෙද ඕනෙද..හරියටම දන්න්නෙ නෑ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව් ඔය උඩ කියලා තියෙන දේවල් හරි නමූත් ඒවට කල් යනවා ගොඨා කිව්වෙ සෙනග වැඩි තැනකට දෙන්න පූලූවන් ඉක්මන්ම ලාබදායීම ව්සදූමයි
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    dan meka EK eke kiwwa kyla gota ta yanne na.u dannewath na
    oka hariyata summarize karala uge page ekakata pm karanna

    danna widihata gota uge ekata ena msgs team eka through feedback deela follow karanawa.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    ඉතින් දැනටත් ලයිසන් ගන්න නම් කොළඹ යන්න ඕනෙ නෑනෙ.. වාහන ඔය පවරන්න වගේ දේවල් වලට උනත් කොළම්බ යන්න ඕනෙ නෑ නේද? යන්න ඕනෙද ඕනෙද..හරියටම දන්න්නෙ නෑ

    Nope not needed! :yes:
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    e manussayata wade karanna denne nahane mun....issara ohomawath janadipathi kenek api gana hithuwe nahane?? tika tika thama issarahata yanna puluwan.....hama waraddakatama me manussayawa maran kala baha!
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    වන් ඩේ සර්විස් ඕනෙ අය විතරනෙ ඔතනට එන්නෙ:rolleyes:

    ඉතින් දැනටත් ලයිසන් ගන්න නම් කොළඹ යන්න ඕනෙ නෑනෙ.. වාහන ඔය පවරන්න වගේ දේවල් වලට උනත් කොළම්බ යන්න ඕනෙ නෑ නේද? යන්න ඕනෙද ඕනෙද..හරියටම දන්න්නෙ නෑ


    mona boruda. nuwarin bike eka transfer krnna ba kwa wp tyna nsa. nmbr plate en nallu. anthmta clmbo gya normal servce ektath
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ගූ ඇන් පී පොල් බූරුව තමන්ගෙ නොදන්නා කම පෙන්නල..යාපනේ ඉදන් එනවලු, නුවරින් අරහෙන් මෙහෙන් එනවලු..නොදකින් ගොබ්බ ගූ ඇන් පී පොල් බූරුව උන් එන්නෙ අහවල් දේටද ප්‍රාදේශීය කාර්යාලයකින්( ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වලින් කොහොමද බුරුවො වාහන ලයිසන් ගන්නෙ ටයල් බලන්නෙ ප්‍රාදේශීය ලේඛම්ද :lol::lol::lol:) කර ගන්ඩ පුලුවන්නෙ .. ගූ ඇන් පී පොල් බූරුවො තෙර්ඩ් එකක් දැම්මොත් නානව , නොදන්න රෙද්දවල් කියවල මඩ ගහන්ඩ ගිහින්.. :lol::lol::lol:

    කුහකකම නිසා මඩ ගහන්ඩ ගිහින් මෙහෙම හැමදාම නෝන්ඩි වෙන්ඩ එපා අපිටත් අප්පිරියයි උබලගෙ මේ වද ගෑනු වගේ නහයෙන් අඩ අඩ දගලන පොන්න තෙර්ඩ් දැකලම..:angry::angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් දැනටත් ලයිසන් ගන්න නම් කොළඹ යන්න ඕනෙ නෑනෙ.. වාහන ඔය පවරන්න වගේ දේවල් වලට උනත් කොළම්බ යන්න ඕනෙ නෑ නේද? යන්න ඕනෙද ඕනෙද..හරියටම දන්න්නෙ නෑ

    :yes::yes::yes: ඔය ගූ ඇන් පි බැල්ලිගෙ පුතාල මොනද දන්නෙ .. ජනාධිපතිතුමා ගිය ගමන දැක්ක කුහකකම නිසාම තෙර්ඩ් දැම්ම එච්චරයි..යාපනේ එකාලට යාපනේ ඉදන්ම රියදුරු බලප්‍රතය ආදායම් බලප්‍රත්‍ර හැදුනුම්පත් වාහන පැවරුම් අරව මේව ඔක්කොම කරගන්ඩ පුලුවන් කියල ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල දන්නෙ නැ..ඕකුන් ඉන්නෙ ගල් යුගේ සමාජය ගැන කිසිම දැනුමක් නැ ඉන්න තරමක් ඉන්නෙ මීහරක් ..තෙර්ඩ් දැම්මොත් නානව වේසිල..:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mona boruda. nuwarin bike eka transfer krnna ba kwa wp tyna nsa. nmbr plate en nallu. anthmta clmbo gya normal servce ektath

    බොරු නම් කියන්ඩ එපා පොත් පත් වල අඩුපාඩු නැත්තන් ලoකාවෙ ඕනම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයකින් කර ගන්ඩ පුලුවන්..

    පොත් පත්වල අඩු පාඩු ව්ලට නම් කොරන්ඩ දෙයක් නැ ඒක ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවල වැරැද්දක් නෙමෙ ගන්ඩ කලින් බලල ගන්ඩ ඔනෙ තමන්..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    කියන්න තියෙන දේ හරියටම කියල තියෙනවා.
    නෙට්වර්ක් කරලා ඩොකුමන්ට් ඔන්ලයින් සබ්මිට් කරන්න තිබ්බනම් හරි. එතකොට එක දවසක් වගේ අවම හරිනේ ඔක්කොම.


    අනික ඔෆිස් වල මේ වගේ සෙක්ෂන් අඩුම සෙනසුරාදා වරුවක්වත් වැඩ කරනම් මිනිස්සුන්ට නිකන් රස්ත වෙන එක අඩු වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1. ප්‍රධාන රෝහල්වල
    2. හැඳුනුම්පත්/පාස්පෝට් ඔෆිස් වල
    3. RMV
    මේ රාජ්‍ය ආයතන ඔක්කොම වැඩ පටන්ගන්නේ උදේ 8:00-8:30 වගේ වෙලාවකට.මේ තැන්වල උදේ 6ටත් කලින් ඉඳලා පෝලිම් හැදිලා මිනිස්සු රස්තියාදු වෙන්නෙ ඇයි?

    මේ රස්තියාදුව අංකයක් ගන්න. ඕක SMS / Online booking වගේ දෙයකින් පහසුවෙන් කරගන්න දෙන්න පුලුවන්.

    ඕව ගෝටට කරන්න පුලුවන් වැඩ නෙවෙයි:lol: ඒකට මගෙ ආණ්ඩුවක් එන්න ඕනෙ