මචන්ල මම අද ගිහින් cholesterol test එකක් කරගත්ත කවදාවත් කලින් කරල නැති නිසා. Report එක දැන් තමයි හම්බුනෙ. Report එක බලල පොඩ්ඩක් කියන්න පුලුවන්ද මට කලෙවෙලාද කියල? මට තේරෙන විදිහටනම් බඩුු පැකට් වගේ 





yakuu doctor kenek hambeyan. oya ganata kemen witharak madi beth bonnath wenawa
repeated and confirmed kiyala danne results godak awul hinda un deparak test kala kiyanna
ade ehemada machan? :O mage yaluwek test karala poratath wadie kiwwa nisa math nikan baluwe ban. mewata specific doctors la innawada machan hambenna?
Umba merenna langai- ikmanata beheth ganin>මචන්ල මම අද ගිහින් cholesterol test එකක් කරගත්ත කවදාවත් කලින් කරල නැති නිසා. Report එක දැන් තමයි හම්බුනෙ. Report එක බලල පොඩ්ඩක් කියන්න පුලුවන්ද මට කලෙවෙලාද කියල? මට තේරෙන විදිහටනම් බඩුු පැකට් වගේ
![]()
Oats kaapan- fish oil tablets ganin. Watermelon hungak kaapan.