වහල

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    236
    43
    ගලවපු උළු 1000ක් වගේ තියෙනවා ගන්න කවුරුහරි දන්නවද..නිකම් උනත් දෙන්නම් ඇවිත් ගෙනියනවනම්..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    තාප්පයක් තියෙනවනම් ඒකෙ උඩ දිගටම තියපන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    okkoma kata kudu karala (පොඩි පොඩි කැට) packet karala mal kadawal walada dapan, anturium, orchid hadanna oni walata