අලුත් අවුරුදු පුරෝකථන

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුත් අවුරුදු පුරෝකථන

    අලුත් අවුරුද්දෙ (2020) වෙන දේවල් අපි predict කරමු.
    අවුරුද්ද ඉවර වෙලා බලමු කීයක් හරිගියාද කියල :yes:
    ඕනෙම ක්ශේත්‍රයක් යටතේ predict කරන්න පුලුවන් :yes:

    ඔන්න එහෙනං මම පටං ගන්නව

    1) පාඨලී චම්පික රණවක නිදහස් වෙනව
    2) දැනෙන ප්‍රමාණයේ පොඩි හරි භූමිකම්පාවක් වෙනව
    3) එක පාර 30කට වඩා පණපිටිං වැලලෙන නායයෑමක් වෙනව
    4) පතලක් කඩං වැටිල මිනිස්සු කිහිප දෙනෙක් පස් වලට යටවෙලා මැරෙනව
    5) අධිවේගී මාර්ග/ගුවන් පාලම් වල කරන ඉදිකිරීමකිං වැටිල කවුරු හරි මැරෙණව (මාධ්‍යයේ ප්‍රසිද්ධ වෙනව)
    6) නියඟයක් එනව (සමහර පැති වලට)
    7) ප්‍රසිද්ධ පැරණි ගායකයෙක්/ගායිකාවකගෙ මරණය සිද්ධ වෙනව
    8) සමලිංගික විවාහ ගැන ආයෙමත් රටේ ලොකු කතාබහක් ඇතිවෙනව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට බයි විමානයක් වෙන එලකිරිය ටොයි විමානයක් දක්වා පරිවර්තනය වීම ආරම්භ වෙනව :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    politician kenek kunuharupayak kiyanawa

    :rolleyes:

    දැනට බයි විමානයක් වෙන එලකිරිය ටොයි විමානයක් දක්වා පරිවර්තනය වීම ආරම්භ වෙනව :yes:

    මේක නං වෙනව තමා :D ගෝඨගෙ නම කිව්වත් ඇති ඌ අමු මෝඩ බයියෙක් ගානට වැටෙන්න ගන්නව :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    දැනට බයි විමානයක් වෙන එලකිරිය ටොයි විමානයක් දක්වා පරිවර්තනය වීම ආරම්භ වෙනව :yes:


    එළකිරියෙ රතුවෙලා ඉන්න ටොයියො නිල් වෙනවා නිල් වෙලා ඉන්න බයියො නිල් කොටු බස්සගන්නවා.
    ජෙ වි පි කට්ටියගෙ 3% වැඩි වෙනවා.
    නිදහස් පක්ෂෙ සෙට් ඒ පොහොට්ටුව ගැන කළකිරෙනවා (බැසිල් නිසා )
    උන් ඒකාබද්ධ විපක්ෂෙ වෙනවා යු ඇන් පි එකත් එක්ක
    රනිල් හාමු අගමැති වෙනවා ( ඒ මහින්ද සහ සහචරයින්ගෙ ක්‍රියාකලාපය නිසා )