අලුත් අවුරුදු පුරෝකථන

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව බෝම්බයක් පුපුරයිද ? :baffled: මේක පුරෝකථනය කරල පුපුරපු දාට කුදලං යයිද දන්නෑ :sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තව බෝම්බයක් පුපුරයිද ? :baffled: මේක පුරෝකථනය කරල පුපුරපු දාට කුදලං යයිද දන්නෑ :sorry:

    පූපුරන්න කලින් අරන් යන්නෙ දැන්
    කොමද ලාච්චුවෙ දාද්දි
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැනට බයි විමානයක් වෙන එලකිරිය ටොයි විමානයක් දක්වා පරිවර්තනය වීම ආරම්භ වෙනව :yes:

    එළකිරියෙ රතුවෙලා ඉන්න ටොයියො නිල් වෙනවා නිල් වෙලා ඉන්න බයියො නිල් කොටු බස්සගන්නවා.
    ජෙ වි පි කට්ටියගෙ 3% වැඩි වෙනවා.
    නිදහස් පක්ෂෙ සෙට් ඒ පොහොට්ටුව ගැන කළකිරෙනවා (බැසිල් නිසා )
    උන් ඒකාබද්ධ විපක්ෂෙ වෙනවා යු ඇන් පි එකත් එක්ක
    රනිල් හාමු අගමැති වෙනවා ( ඒ මහින්ද සහ සහචරයින්ගෙ ක්‍රියාකලාපය නිසා )

    WYqDM53.jpg

    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක නං වෙනව තමා :D ගෝඨගෙ නම කිව්වත් ඇති ඌ අමු මෝඩ බයියෙක් ගානට වැටෙන්න ගන්නව :rofl:

    බහුතර ටොයියො අතරෙ සුළුතර බයියෙක් වීම කොයිවගේද කියල තාම අත්විඳලා නෑ ඒ අත්දැකීම ගන්න බලාපොරොත්තු වෙනව :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරියෙ රතුවෙලා ඉන්න ටොයියො නිල් වෙනවා නිල් වෙලා ඉන්න බයියො නිල් කොටු බස්සගන්නවා.
    ජෙ වි පි කට්ටියගෙ 3% වැඩි වෙනවා.
    නිදහස් පක්ෂෙ සෙට් ඒ පොහොට්ටුව ගැන කළකිරෙනවා (බැසිල් නිසා )
    උන් ඒකාබද්ධ විපක්ෂෙ වෙනවා යු ඇන් පි එකත් එක්ක
    රනිල් හාමු අගමැති වෙනවා ( ඒ මහින්ද සහ සහචරයින්ගෙ ක්‍රියාකලාපය නිසා )
    මේ චන්දෙන් දිනලා අවුරුදු පහම අදියි මම නං හිතන්නේ ලොකු වෙනසක් වෙන එකක් නෑ ආය 2025 වෙනකන්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    Pessimist එකවුන්ට් එක මාරු කරනවා
    සජිත් විපක්ෂ නායක වෙනවා
    ලොකු ගංවතුරක් එනවා
    කෝටි 20කට වැඩි වටිනාකමකින් යුතු ලොතරැයියක් වාසනාවන්තයෙකුට ඇදෙනවා
    ගිනිකන්දක් විදාරණය වෙනවා
    න්‍යෂ්ටික අනතුරක් වෙනවා
    ගුවන් යානා අනතුරක් වෙනවා
    මෙත්ක් වාර්ථා නොවූ අළුත් මාරාන්තික රෝගයක් වාර්ථා වෙනවා
    ඩෙංගු වසංගතය පැතිරීම අඩුවෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වර්ල්ඩ් කප් එකේ ශ්‍රී ලංකාව සෙමි ෆයිනල් එනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    1:-පාසල් යන දරුවෙක් ගේ නව සොයාගැනීමක් නිසා මිනිසුන්ට වාසි දායක වැදගත් වැඩක් ලෙස සමාජයේ කතිකාවතක් ඇති වෙනවා.

    2:- ආර් එම් වී එකේ ලොක්කෝ කිහිප දෙනෙක් ගේ වැඩ තහනම් වෙනවා

    3:- ගෙදර යයි කියල හිතන් හිටපු මිනිස්සුම නැවතත් දියවන්නාව තරණය කරන්න වාසනාව අපේ රටේ ජහ මනය ලබා දෙනවා

    4:- බස් වල සින්දු දාගෙන යද්දී එකට විරුද්දව කතා කරලා ගුටි කෙල ගෙන බස් වර්ජනයකින් අහවර වෙනවා... ගැමුණු ට ජොබ් එක නැති වෙනවා.

    5:- ලොකු මුල්‍ය ආයතනයක් කඩා වැටෙනවා


    ඔන්න මගෙන් 5ක් දුන්න...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මේ චන්දෙන් දිනලා අවුරුදු පහම අදියි මම නං හිතන්නේ ලොකු වෙනසක් වෙන එකක් නෑ ආය 2025 වෙනකන්.
    ඔව් සාමාන්‍යෙන් ජනාධිපති දිනපු හැටිය එයා නියොජනය කරන පක්ෂෙ මහමැතිවරණෙ දිනනවා , ඒ කියන්නෙ පොහොට්ටුව දිනනවා.
    ඒත් බහුතරෙ නැහැ .ඩේඩ්ලොක් එකක් එනවා 2000 දි වගෙ.
    ආයෙ එක්කො මැතිවරණයක් තියන්න වෙනවා ටික කාලෙකින් එහෙම නැත්තම් රනිල් හාමු අගමැති වෙනවා රතුමල්ලිලා සහ දෙමළ සෙට් එකෙ සහාය අරගෙන.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යම් කාරනාවක් හේතු කොටගෙන ජනාධිපති හා අගමැති අතර සුළු හෝ විරසක වීමක් ඇතිවෙනවා. :rolleyes: