SLT Pakayala 01st january

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    Janapathige awadanaya pinisai! RMV ekata panna wage slt ekatath paninnako...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා ගැන ලොකූ දුකක් දැනුන :( කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඔයා ඉන්නව ඇත්තෙ :sorry:

    ඩෝන්ට් රුයින් හිස් හෝප්ස්


    රිලේශන්ශිප් සෙද්දක් දැම්මේ ඕක තමා. ඩයලොග් ඇප් ටික නම් ඩ්වුන් වැඩි කරයි වගේ ඩේටා




    ඉවසලා හිටපිය :growl:

    තාම නිල නිවේදනයක් දුන්නේ නෑ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඉවසලා හිටපිය :growl:

    තාම නිල නිවේදනයක් දුන්නේ නෑ

    මෙහෙමයි, ඕෆ් පීක් අයින් කරන්න අප්‍රොවල් යැව්වා, හැබෙයි හම්බුවෙලා නැති සීන් එකක් තමයි තියෙන්නෙ.
    උඹේ සිහින් ලොකේ බිඳින්න මටත් කැමැති නෑ ඒත් බෑනේ