SLT Pakayala 01st january

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,645
    113
    Bounce data nemei slt gobilangen illanne. Off-peak data walin GB 25 k wath peak walata halawala dapiya. Oya gobba promotion walata minissu rawattanna baha yako...:frown:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් මචන්ලා හැම මාසෙම මේ තියෙන ගාන එකතු වෙනවද නැත්නම් මේ මාසේ විතරද.?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    දැන් මචන්ලා හැම මාසෙම මේ තියෙන ගාන එකතු වෙනවද නැත්නම් මේ මාසේ විතරද.?

    https://slt.lk/en/broadband/loyalty




    මේ ලින්ක් එකේ හැම විස්තරයක්ම තියෙනව..ජනවාරි විතරක් නෙවෙයි දිගටම Loyalty Data දෙනව කියලත් තියෙනව.

    නෑ හැම මාසෙම MB සොච්චමක් එකතු වෙනවා..
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    08 pass ගමරාල කෙනෙක්ගෙන් මිට වඩා expect කරන්න එපා..මට තියෙන දුක ඔය ගොතයව තාම අයින් කරේ නැත්තේ කියලා :growl:

    ado sirawata okawa ain karanna ona
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,235
    1,292
    113
    2.jpg


    :no::no:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,514
    3,233
    113
    slt Fiber router config wala pasword eka kohomada enne danne ekek ikmanata kiyandooo
    Auto configure wela thiyenawa eth password eka denaganna ona
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    dan meke inn un ube gedarata call karai

    ඕකේ පෝන් ලයින් එකක් නෑ. ෆයිබර් විතරයි. හැබැයි දැනුයි මීටර් උනේ උඹ කියපු දේ :lol:

    ado data kapenwada bn:shocked:

    mage data kapenne na. 1gb gatta.. netmeter eke 1gb pennanawa. eth slt meter eke 100% thiyenawa

    ඊයේ කැපුනේ නැත්තේ ඔක්කෝම බෝනස් එකෙන් කැපිලා සෙද්ද :sorry:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕකේ පෝන් ලයින් එකක් නෑ. ෆයිබර් විතරයි. හැබැයි දැනුයි මීටර් උනේ උඹ කියපු දේ :lol:





    ඊයේ කැපුනේ නැත්තේ ඔක්කෝම බෝනස් එකෙන් කැපිලා සෙද්ද :sorry:

    Unbata hondatama sure de?