same for meI started using SLT ADSL from 512kpbs unlimited era and got 0GB bonus data for my loyalty for all those years.

same for meI started using SLT ADSL from 512kpbs unlimited era and got 0GB bonus data for my loyalty for all those years.

I started using SLT ADSL from 512kpbs unlimited era and got 0GB bonus data for my loyalty for all those years.





me too machan.... seems like the move to fiber is counted as a new connection...
so much for the new year from slt.... what a fucking joke![]()
දැන් මචන්ලා හැම මාසෙම මේ තියෙන ගාන එකතු වෙනවද නැත්නම් මේ මාසේ විතරද.?
https://slt.lk/en/broadband/loyalty
මේ ලින්ක් එකේ හැම විස්තරයක්ම තියෙනව..ජනවාරි විතරක් නෙවෙයි දිගටම Loyalty Data දෙනව කියලත් තියෙනව.
08 pass ගමරාල කෙනෙක්ගෙන් මිට වඩා expect කරන්න එපා..මට තියෙන දුක ඔය ගොතයව තාම අයින් කරේ නැත්තේ කියලා![]()
අයිස්ක්රීම් කාපල්ලා

lol yako...polim panina heti ugannena heti.. thuk witherak![]()

වැඩක් නෑ ඕයි කථා කරලා![]()
dan meke inn un ube gedarata call karai

ado data kapenwada bn![]()
mage data kapenne na. 1gb gatta.. netmeter eke 1gb pennanawa. eth slt meter eke 100% thiyenawa

ඕකේ පෝන් ලයින් එකක් නෑ. ෆයිබර් විතරයි. හැබැයි දැනුයි මීටර් උනේ උඹ කියපු දේ
ඊයේ කැපුනේ නැත්තේ ඔක්කෝම බෝනස් එකෙන් කැපිලා සෙද්ද![]()
lol yako...polim panina heti ugannena heti.. thuk witherak![]()