ara signal kanu gana post dala pora talk dunne 100mb dennada![]()
ඔව් බන්, වැඩක් නැ කතා කරලා
ara signal kanu gana post dala pora talk dunne 100mb dennada![]()
den ethakota TAX adu kala ekata karapu kisi deyak nehene mun..


Tax aduwenne bill eken bn..prepaid data package walata thama data wadi wenne..
Postpaid wala tax eka hadenne wenama... Rental + Tax.
Tax eke pecentage eka adu una nisa bill eke value eka aduwen enne dan
Prepaid data card/packages wala enne Package value eka = (Data price + Tax) nisa tax adu unama data card eke gaana adu karanawa wenuwata data wadi karanawa... postpaid walata me scene eka adala naha![]()
මේකනේ බං
නිකං දෙන ඒවා ගැන අපිට මුකුත් කියන්න බැහැනේ
ඒකත් හරියට බෝනස්, allowances වගේ තමා
දුන්නොත් ගන්නයි තියෙන්නේ
mkuth wen na
lets try, mokuth nokara innawata wada eka hondayi neh
Surprise =පුදුම කරවීම
මේක තමා සිංහළ තේරුම
ඉතිං. SLT එක 100mb දීලා උබලව Surprise කාලා.
ඉතිං එකේ මොකක්ද තියෙන වැරැද්ද
අපෝ අපිට ඔය slt data එපා
hari hari, umbata mage 100th dennam umba thawa parak Surprise weyan
අපෝ අපිට ඔය slt data එපා
අපි ලංකාබෙල් 999 ට 55GB

line eka disconnect karala pollak thiyala dialog wage ekakata yana eka, hutch unath aulak na dan.
loyalty රෙද්දක් කියලා 100mb දුන්න surprise wenna.![]()

..... නිකං දීලත් සිංහලු අලුත් අවුරුද්දේ අසතුටේ......


යකඩෝ 2020සේ ෆ්ලොපි ඩිස්ක් 70ක් පුරවන්න ඩේටා..... නිකං දීලත් සිංහලු අලුත් අවුරුද්දේ අසතුටේ......
![]()

