Etisalat Cliq app & Cheap Internet

2osama

Well-known member
  • Oct 25, 2010
    81,133
    72,282
    113
    මාලඹේ
    mchn mokakda 30GB denne 990ta ? podda wistara kiynawada ? :yes::yes:

    වෙරෙහැර RMV එකේ ඇතුළේ Hutch sim දෙනවා . මම එතෙන ඉන්න කෙල්ලගෙන් ඇහුවා 30GB anytime කිව්වුවා . මාසෙටම 999 කිව්වා . post paid ද pree paid ද කියලා දන්නේ නැහැ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    වෙරෙහැර RMV එකේ ඇතුළේ Hutch sim දෙනවා . මම එතෙන ඉන්න කෙල්ලගෙන් ඇහුවා 30GB anytime කිව්වුවා . මාසෙටම 999 කිව්වා . post paid ද pree paid ද කියලා දන්නේ නැහැ

    mata hithenne cliq package eka wenna athi bng
    eketh ehema ne, 998i 30 days, 30GB
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,133
    72,282
    113
    මාලඹේ
    mata hithenne cliq package eka wenna athi bng
    eketh ehema ne, 998i 30 days, 30GB

    එකනම් හරියට අහන්න බැරි උනා
    මම ආයේ ගියොත් අහලා බලන්නම්
    උන් අලුත් හච් සිම් එකක් තමා මට දෙන්න හැදුවේ
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    8872670058.png

    cliq epa wenawa