කනේ පාර

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,720
    1
    60,366
    113
    Mother Earth
    කවුරුවත්ම ඒකට බනින්නෙ නෑ. ඇත්තටම හාමුදුරුවො ඒ වෙලාවෙ ගත්තෙ හොඳම තීරණය. ඒ අහපු ප්‍රශ්ණෙ කිසිම ගරුත්වයක් නැතුව ඇහුවෙ. :)
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    කවුරුවත්ම ඒකට බනින්නෙ නෑ. ඇත්තටම හාමුදුරුවො ඒ වෙලාවෙ ගත්තෙ හොඳම තීරණය. ඒ අහපු ප්‍රශ්ණෙ කිසිම ගරුත්වයක් නැතුව ඇහුවෙ. :)

    Eka aththa machan
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    කොහොම හරි ඉතින් බුදුහාමුදුරුවො කියපු මාර්ගයේ නම් යන්නෙ නැති උන්නාන්සෙ කෙනෙක්

    Ehemmama karalath bAri awastha thiyenawanee machaaan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,685
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ehemmama karalath bAri awastha thiyenawanee machaaan

    බුදුහාමුදුරුවො කියපු විදිහට කරන්න බැරි නම් සිවුර ඇරල ගිහියෙක් විදිහට ඕනෙ දෙයක් කරගන්න පුලුවන්. මේ වහන්සෙ සිවුරට මුවාවෙලා දාමරිකකම් කරනව.
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    බුදුහාමුදුරුවො කියපු විදිහට කරන්න බැරි නම් සිවුර ඇරල ගිහියෙක් විදිහට ඕනෙ දෙයක් කරගන්න පුලුවන්. මේ වහන්සෙ සිවුරට මුවාවෙලා දාමරිකකම් කරනව.

    මචන් අපේ රටේ බොහෝ හිම්වරු ඉන්නව සමාජයට හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන.නමුත් මේ හිමි නම බොහෝ දුක් විදගෙන ඔතන ගමේ මිනිස්සු ටිකත් රැකගෙන ජීවත් වෙන්නෙ ඒ කට්ට කන්නෙ ඒ ගමේ මිනිස්සු නිසා.ngo සල්ලි වලට නීතිය නැවිලා තියෙද්දි රට අගම ජාතිය බේරා ගන්න සග පරපුර ඉදිරිපත් වීම සාමනය කරුනක්.

    අනික මුල් කාලයෙදී ගලගොඩ අත්තේ හමුදුරුවන් සහරාන්ට ඇගිල්ල දික් කරත්දී අපෙ ගොඩක් උන් හමුදුරුවන්ට මඩ ගැහුවා.ඒ සහජීවනෙ නැති කරනවා කියලා මතකනේ 4/21
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,685
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් අපේ රටේ බොහෝ හිම්වරු ඉන්නව සමාජයට හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන.නමුත් මේ හිමි නම බොහෝ දුක් විදගෙන ඔතන ගමේ මිනිස්සු ටිකත් රැකගෙන ජීවත් වෙන්නෙ ඒ කට්ට කන්නෙ ඒ ගමේ මිනිස්සු නිසා.ngo සල්ලි වලට නීතිය නැවිලා තියෙද්දි රට අගම ජාතිය බේරා ගන්න සග පරපුර ඉදිරිපත් වීම සාමනය කරුනක්.

    අනික මුල් කාලයෙදී ගලගොඩ අත්තේ හමුදුරුවන් සහරාන්ට ඇගිල්ල දික් කරත්දී අපෙ ගොඩක් උන් හමුදුරුවන්ට මඩ ගැහුවා.ඒ සහජීවනෙ නැති කරනවා කියලා මතකනේ 4/21

    ගිහියෙක් පැවිදි වෙන්නෙ ඇයි?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    කනට ගහපු එක වැරදියි

    රටේ නීතිය අනුවත් වැරදියි

    සදාචාරය පැත්තෙනුත් වැරදියි

    යකෝ , දුප්පත් මිනිස්සුන්ගේ අසරණ කම පාවිච්චි කරල , සල්ලි ටිකක් දීල , ටකරමක් දීල , ආගමට එන්න කියනව,

    ඒකත් වැරදියි

    ඔහොම නෙමේ යකෝ කතෝලික ක්‍රිස්තියානි ආගම් පතිරුවේ , ඒක අතක බයිබලේ , අනික් අතින් බයිනෙත්තුව , මැරුව , වැඩ දුන්න , පගාව දුන්න

    ඒකත් වැරදියි , පට්ට වැරදියි

    වැරදි දේ වැරදියි යකෝ :angry::angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,200
    113
    ithin moko awula maha mogollana rahathan wahanseth ara nagayekwa mella kare.kandata tiyala oluwa tada kara,nahayen gihin katin awa,bada athulata gihila awidda,tawa ara kawum ekata alewwa,oya kane parak gehuwama maha deyakye.damanaya karannane karanne:oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ithin moko awula maha mogollana rahathan wahanseth ara nagayekwa mella kare.kandata tiyala oluwa tada kara,nahayen gihin katin awa,bada athulata gihila awidda,tawa ara kawum ekata alewwa,oya kane parak gehuwama maha deyakye.damanaya karannane karanne:oo:

    ඒවාට කියන්නෙ ප්තිරාහාර්යපානවා කියලා :dull:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ඔය ගහපු එකට මට සතුටුයි. මේ ලෝකෙට ආගම් වලින් වැඩක් නෑ කියල ඔප්පු වෙනව ඔය සිද්ධියෙන්:yes::lol:

    උඹලගේ ආගම් වලනම් ඔහොම කනට ගගහ ඉන්නේ නෑ නෙහ් :D
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මම මොන ආගමේ කියල අහගන්නද ආස?

    උඹගේ ආගම මොකක් උනත් මට අදාල නෑ, එත් පාඩුවේ ඒ ආගම අදහගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම හරි ඉතින් බුදුහාමුදුරුවො කියපු මාර්ගයේ නම් යන්නෙ නැති උන්නාන්සෙ කෙනෙක්

    අනේ උබයි මමයි දන්නෙ බුදු දහම, වැඩක් බලාගනින් අපතයො..
    සහරාන්ට මීක් නොකියපු හුත්තිගෙ පුතාල එනව හාමුදුරුවන්ට බුරන්ඩ නොදකින් තොපි..