
කවුරුවත්ම ඒකට බනින්නෙ නෑ. ඇත්තටම හාමුදුරුවො ඒ වෙලාවෙ ගත්තෙ හොඳම තීරණය. ඒ අහපු ප්‍රශ්ණෙ කිසිම ගරුත්වයක් නැතුව ඇහුවෙ.![]()
කොහොම හරි ඉතින් බුදුහාමුදුරුවො කියපු මාර්ගයේ නම් යන්නෙ නැති උන්නාන්සෙ කෙනෙක්
Ehemmama karalath bAri awastha thiyenawanee machaaan
බුදුහාමුදුරුවො කියපු විදිහට කරන්න බැරි නම් සිවුර ඇරල ගිහියෙක් විදිහට ඕනෙ දෙයක් කරගන්න පුලුවන්. මේ වහන්සෙ සිවුරට මුවාවෙලා දාමරිකකම් කරනව.
මචන් අපේ රටේ බොහෝ හිම්වරු ඉන්නව සමාජයට හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන.නමුත් මේ හිමි නම බොහෝ දුක් විදගෙන ඔතන ගමේ මිනිස්සු ටිකත් රැකගෙන ජීවත් වෙන්නෙ ඒ කට්ට කන්නෙ ඒ ගමේ මිනිස්සු නිසා.ngo සල්ලි වලට නීතිය නැවිලා තියෙද්දි රට අගම ජාතිය බේරා ගන්න සග පරපුර ඉදිරිපත් වීම සාමනය කරුනක්.
අනික මුල් කාලයෙදී ගලගොඩ අත්තේ හමුදුරුවන් සහරාන්ට ඇගිල්ල දික් කරත්දී අපෙ ගොඩක් උන් හමුදුරුවන්ට මඩ ගැහුවා.ඒ සහජීවනෙ නැති කරනවා කියලා මතකනේ 4/21



ithin moko awula maha mogollana rahathan wahanseth ara nagayekwa mella kare.kandata tiyala oluwa tada kara,nahayen gihin katin awa,bada athulata gihila awidda,tawa ara kawum ekata alewwa,oya kane parak gehuwama maha deyakye.damanaya karannane karanne![]()

ඒවාට කියන්නෙ ප්තිරාහාර්යපානවා කියලා![]()

දැන් උඹට ඔච්චර දුක මොකද ?![]()


ඔය ගහපු එකට මට සතුටුයි. මේ ලෝකෙට ආගම් වලින් වැඩක් නෑ කියල ඔප්පු වෙනව ඔය සිද්ධියෙන්![]()

උඹලගේ ආගම් වලනම් ඔහොම කනට ගගහ ඉන්නේ නෑ නෙහ්![]()
මම මොන ආගමේ කියල අහගන්නද ආස?
උඹගේ ආගම මොකක් උනත් මට අදාල නෑ, එත් පාඩුවේ ඒ ආගම අදහගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳා.

කොහොම හරි ඉතින් බුදුහාමුදුරුවො කියපු මාර්ගයේ නම් යන්නෙ නැති උන්නාන්සෙ කෙනෙක්