Borella Roundabout - Rare Pic

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    You are correct they started under ground construction 96-97 time.


    Sadly Phase III of baseline widening and extension from Kirulapone to Maliban junction never got kick off :(


    Again they are going to start flyover near kirulapone junction near future
    Yeah, It was supposed to extend the baseline up to Maliban Junction. I remember, One of my friend's home near Rathmalana Airport also marked to demolish due to this.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    lot of changes but fw unchanged still


    1. 3wheel
    2. lion beer
    3. Tata bus and Defender
    4. Sinhalese tribe (may be slightly changed to wrong way)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,143
    29,812
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාලේ ඔය පේව්මන්ට් එකේ තියෙන ලෑලි කඩ අස්සෙන් අම්මත් එක්ක මනිබඩු තොරොම්බල් බල බල යන්න මම හරි ආසයි:love::love: ඔය CTB බස් එක යන හරියේ ලිට්ල් ලයන් බේකරියක් තිබුනා පැත්තම කේක් සුවඳයි.....:love: ලයන් බියර් බිල්ඩින් එක හරියේ ශ්‍රීනා පැලස් කියලා කඩයක් තිබුනා ගෑනු කෙල්ලෝ ඔක්කොම රිංගනවා:rofl::rofl:



    දාස එක ළඟ 103 බස් හෝල්ට් එක.:shocked: ජිවිතෙන් කොච්චර කාලයක් ඔතන යාලුවෝ එක්ක ඉඳලා ඇද්ද :(:(
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    issara english class giya faitfield eke.. boralla handiye kochchara rasthiyadu gahala aadda..
    😮
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ඔය පොටෝ එක කොයි කාලෙ ගත්තු එකක්ද බන් ? 1980 ? දැන් ඔතන නේද අර under ground pedestrian crossing tunnel එක හදල තියෙන්නෙ ?:eek:

    This photo must have taken after 1983. That Land Rover Defender model manufactured after 1983.
    Not only that, there was no any pavement along the Baseline road before 1983 july disturbances. After shops being burnt down, authorities must have left some footpath room along Baseline road.
    There was only one proper hotel in Borella in the 70s, which was Maliban Hotel located where that yellow billboard (just left of lion beer ad.) is.
    I am not sure when this roundabout being built. There was a very small roundabout (about 2M in diameter) with a raised stage with a hood (roof)for the traffic constable to direct the traffic.
    There was a pharmacy called Terminus Pharmacy also in this vicinity. It's named Terminus Pharmacy due to the tram terminus.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,804
    113
    Nawala
    සෑහෙන්න වෙනස් වෙලා නේද? :)




    Don't forget to spread the love :love:


    මේක එච්රරම පරණ නෑ බන් 90' මුල වගේ ...මට යන්තම් මතකයි ඔතන , ඔය පෙන්නේ බේස් ලයින් එකයි, මරදාන පාරයි. ඔතන හන්දියේම දාස බිල්ඩින් එක තිබුනා. ඒ දවස්වල එක තමයි ලොකුම සුපර් මාර්කට් එක. ඔය වතුර ටැංකිය පෙන හරියේ ලොකු මාරගස් දෙකක් එකලග තිබුනා (මරදාන පාරට වැටෙන අතුරු පාරේ මුල) එතන ලෑලි කඩේක පත්තර විකුනනවා . අපි හොරෙන් හොරෙන් ගිහින් මුලින්ම වැල පත්තර ගත්තේ එතනින් !!! ඒ කලේ අපි ආණ්ඩුවෙන් පොත් දෙනකම් බලන් හිටියේ නෑ , අමාරුවෙන් පත්තර අරන් තනියම ඉගන ගත්තා ....


    I love 90' :love: