ගොඨා යුගයේත් LLB උපාධිය කප්පාදුයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගොඨා යුගයේත් LLB උපාධිය කප්පාදුයි

    විවෘත විශ්වවිද්යාලයේ LLB නීති උපාධියට නවක සිසුන් ඇතුලත් කර ගැනීම ගිය වසරේ මෙන්ම මේ වසරේද නවත්වන බවට රාවයන් දසතින් ඇසේයි

    ජනතාව ගෝඨාට චන්දේ දුන්නේ මේවා බලන්නද ?තවත් සිරිසේනයෙක් බිහි කරන්නද අපි දැගලුවේ? ඔක්කොම එවුන් උපාධිදාරියෝ කරනවයි කියපු ගොඨා මේ හදන්නේ 69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු කඩා දමන්නද ? මේවා අහන්න දකින්න නෙමේ අපි ගෝඨාට කතිරේ ගැහුවේ .... :angry::angry::angry:

    කාට හරි මොනා හරි ඉගෙනගන්න මේ පොන්න සිoහලුන් ඉන්න දූපතේ ඇයි මෙච්චර තහන්චි?ඇයි බලපුලුවන්කාරකම් තියන උන් මේවට එරෙහිව හඩක් නොනගන්නේ ?:frown:


    2020 ද විවෘත විශ්ව විද්‍යාලීය LLB ප්‍රවේශ විභාගය නොපැවැත්වීමේ අවදානමක්...?
    ඒ අනුව පිට පිට වසර දෙකක් LLB විභාගය නොපවත්වා විභාගය කල් තැබීමට විශ්ව විද්‍යාල පරිපාලන අධිකාරිය කටයුතු කරන්නේ නම් එය සිසුන්ට කරන බලවත් අසාධාරණයකි..-නීතිඥ නීත් උදේශ
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොනවද මූ මේ කියවන්නෙ..උදේ පාන්දර ගංජ කූරක් ගැහුවද.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    82191459_2617923011637412_7971652403105628160_o.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    නීති බාස් ලා ඕනේ තරම් ඉන්නවා නේ...උන්ගෙන් වැඩිහරියක් පාර්ලිමේන්තු, පළාත්සභා, ප්‍රා.සභා, හැම ආන්ඩුවකම ලොකු තනතුරු වල ඉන්නවා ඉන්නවා. උන් කාර්/ ඉඩම් ගත්තා මිසක් රටට කරන සේවය මොකද්ද?

    රට දියුණු කරන්න ඕනේ වෙල්ඩින් බාස්, පෙදරේරු, නිර්මාපකයෝ මිසක් ඔය රු.500 ට නඩු කතා කරන කලුකෝට් බෑයෝ නෙවේ....

    PW

    රෙප් කපද්දී නම දාලා කපපල්ලා....මොකද ඒක මගේ ආදායමට බලපානව...රෙප් පොයින්ට් දීලා තමයි කඩෙන් බඩු ගන්නේ...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නීති බාස් ලා ඕනේ තරම් ඉන්නවා නේ...උන්ගෙන් වැඩිහරියක් පාර්ලිමේන්තු, පළාත්සභා, ප්‍රා.සභා, හැම ආන්ඩුවකම ලොකු තනතුරු වල ඉන්නවා ඉන්නවා. උන් කාර්/ ඉඩම් ගත්තා මිසක් රටට කරන සේවය මොකද්ද?

    රට දියුණු කරන්න ඕනේ වෙල්ඩින් බාස්, පෙදරේරු, නිර්මාපකයෝ මිසක් ඔය රු.500 ට නඩු කතා කරන කලුකෝට් බෑයෝ නෙවේ....

    PW

    රෙප් කපද්දී නම දාලා කපපල්ලා....මොකද ඒක මගේ ආදායමට බලපානව...රෙප් පොයින්ට් දීලා තමයි කඩෙන් බඩු ගන්නේ...

    හැමෝම එහෙම නෑ .නෙලුම් පිපෙන්නෙත් මඩේ...
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Oka sambanden ithin elakiri eke apita karanda puluwan deyak na ban...
    Man hithan na Gota elakiri balanawa athi kiyalath...
    eka hinda kelinma uba janaadipathi kaaryaala issarahata giyanam hari oya poster ekath print karan...
    ubata wisadumak hambei...
    (Umbe hitha ridena deyak kiya unanam rep kapapan)