ගොඨා යුගයේත් LLB උපාධිය කප්පාදුයි
විවෘත විශ්වවිද්‍යාලයේ LLB නීති උපාධියට නවක සිසුන් ඇතුලත් කර ගැනීම ගිය වසරේ මෙන්ම මේ වසරේද නවත්වන බවට රාවයන් දසතින් ඇසේයි
ජනතාව ගෝඨාට චන්දේ දුන්නේ මේවා බලන්නද ?තවත් සිරිසේනයෙක් බිහි කරන්නද අපි දැගලුවේ? ඔක්කොම එවුන් උපාධිදාරියෝ කරනවයි කියපු ගොඨා මේ හදන්නේ 69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු කඩා දමන්නද ? මේවා අහන්න දකින්න නෙමේ අපි ගෝඨාට කතිරේ ගැහුවේ ....

කාට හරි මොනා හරි ඉගෙනගන්න මේ පොන්න සිoහලුන් ඉන්න දූපතේ ඇයි මෙච්චර තහන්චි?ඇයි බලපුලුවන්කාරකම් තියන උන් මේවට එරෙහිව හඩක් නොනගන්නේ ?
2020 ද විවෘත විශ්ව විද්‍යාලීය LLB ප්‍රවේශ විභාගය නොපැවැත්වීමේ අවදානමක්...?
ඒ අනුව පිට පිට වසර දෙකක් LLB විභාගය නොපවත්වා විභාගය කල් තැබීමට විශ්ව විද්‍යාල පරිපාලන අධිකාරිය කටයුතු කරන්නේ නම් එය සිසුන්ට කරන බලවත් අසාධාරණයකි..-නීතිඥ නීත් උදේශ

Last edited: