බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,311
    1,526
    113
    32
    Earth-Cj025
    මේ Thread එක දැකලා තමා මේක දාන්න කියලා හිතුවේ.
    http://www.elakiri.com/forum/showthread.php?&p=25055359#post25055359

    මාත් අවුරුදු ගානක ඉදන් QS Course කරන්න කියලා උඔලගෙන් විස්තර අහන එකන බන් කලේ. තමා කරන්න බැරි වුනා බන්. දැන් අනිත් අය එක්ක බලද්දි කොනේ වගේ බන් ඉන්නේ:(

    මට අයේ වැඩේ කරන්න ඔනේ බන්. දැන් 26 වෙන්න ලගයි බන්. තාම එක තැන පල්වෙවී ඉන්නවා වගේ බන් දැනේනනේ. අයේ අලුතින් වෙන Filed එකකට යන්න දැන් කලේ නෑ බන්. මම දැනට QS Level 4 එක බන් කරලා ඉන්නේ අවුරුදු 3 වගේ එක එක පැතිවල වැඩ කරලා තියෙනවා. ඒ තැන්වල QS කෙනෙක් කියලා කාවත් දැකලා නැහැ තාම. මම විතරයි මගේ විදිවලට තමා QS වැඩ කරේ බන්:sorry:

    මට පුළුවන් නම් මේ පැත්තෙන් තව Qualification හදා ගන්න පුළුවන් විදිහක් කියපල්ලකෝ. දැනට මම බැලුවේ Level 5 හරි HND හරි කරන්න කියලා. ඒවා කරලා ඉවර වෙන්න අවුරුදු 3ක් විතර යනවලු. ඉවර වෙද්දි අනාත වෙයිද බන්. තාම කෙල්ලෙක් එක්කවත් අසාවට යාලු වෙලා නැහැ බන්:dull:
     
    • Like
    Reactions: ThisaraMalintha

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,294
    9,467
    113
    Heaven :p
    ඔයාට ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් කරන්න පුලුවන් , Private institute and Technical collages වල එහෙම තියෙනවා දන්න විදියට
     
    • Like
    Reactions: බෙන් 10

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    hmmm bump
    mn nam qs kerenna kiyanne na
    lagadi topjob ad ekak dakka qs kenek illannawa A/L welin witarak
    melo rahakata nathi job ekak oka.
    qs kerepu yaluwo okkoma dan anatha wela.
     
    • Like
    Reactions: බෙන් 10

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    mama qs walin ain wenakota mata 26 or 27i.
    1.5 years wage site wala wada kara QS, site supervisor widihata. mata nam qs job ekata asawak tibbe na.
    dan wena field ekaka wada karanne.
    wena job ekak balanawa nam thawama parakku na. habayi QS job eka issarahata karanna balaporoththu wenawanam HND karana eka hodayi.
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,311
    1,526
    113
    32
    Earth-Cj025
    ඔයාට ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් කරන්න පුලුවන් , Private institute and Technical collages වල එහෙම තියෙනවා දන්න විදියට

    සෙනසුරාදයි ඉරිදයි දෙකේම තියෙනවා බන්:no:

    hmmm bump
    mn nam qs kerenna kiyanne na
    lagadi topjob ad ekak dakka qs kenek illannawa A/L welin witarak
    melo rahakata nathi job ekak oka.
    qs kerepu yaluwo okkoma dan anatha wela.

    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා තමා

    tho wage melo rahak nathi apathayo set ekak wenna athi yaluwoth

    :sorry:

    trainee qs kenek widiyata experience ekak ganin. natthan be putho goda yanna.

    අවුරුද්දක්වත් ඉන්න එපැයි බන්. ඔය කාලේදී රු.20,000 පඩි ගෙවන්නේ නැහැ බන්.ඒ වුනාට මැරීගෙන වැඩ කරන්න ඕනේ:frown:

    mama qs walin ain wenakota mata 26 or 27i.
    1.5 years wage site wala wada kara QS, site supervisor widihata. mata nam qs job ekata asawak tibbe na.
    dan wena field ekaka wada karanne.
    wena job ekak balanawa nam thawama parakku na. habayi QS job eka issarahata karanna balaporoththu wenawanam HND karana eka hodayi.
    Thanks මචන්. උඹ දන්න හොද තැනත් තියෙනවාද?
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    nct ake qs diploma level eka wenkm krpn..wta passe iqssl ake professional level 1,2,3 krpn ethkota loku thanakata awith idi..me serma Saturday and Sunday krgnna puluwn..me tika krnna kohomt aurudu 4k wtra ynwa
     
    • Like
    Reactions: බෙන් 10

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    Quantity surveying kiwwama menna me areas tika tinwa

    • Cost estimate, cost planning and cost management
    • Tender management including preparation of bills of quantities, contract conditions and assembly of tender documents
    • Contract management and contractual advice
    • Valuation of construction work
    • Claims and dispute management
    mewain dan cost estimation cost planing and management kiyana ewata issarahata thanak na ewata smart softwears enwa anika ewa onema engineer kenek lawwa kara gatha haki.
    industry eke dan nama hada ganna wenne dispute management and construction law kiyana patten saha contractual management kiyana patta poddak hoyala balapan owa ugannana professors la innawa part time habai itn BSC degree eka ganna wenwa value ekak add wenna.

    qs karanawa nam mata danena vidiyata contractor walata wada consulting patten itha hodai... ynnan wale qs karala wadak na. bsc degree eka kalath uba kranne nikn tender document hadana eka cost estimate karana eka vithak nam RS. 60, 000 kata wada padiyakata ynna amarui lankawe, ratawal wala visheshayen dubai quatar dan wadak na qs walata... padi nam 350 000k gatha haki eth athe ithuru wenne 50,000 wage



    me pattema income eka hada ganna one nam law patta karapan rata allanawa nam dan mala divaina hodai... mokak hari contact ekak hada ganna.... quatar wala 2017 construction companies mn hithena vidiyata 500th 600th athara wahuna, dan eheth uparima padi denne 100,000
     
    • Like
    Reactions: බෙන් 10

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    බෙන් 10;25062956 said:


    Thanks මචන්. උඹ දන්න හොද තැනත් තියෙනවාද?

    HND karanawa nam city and guilds karanna puluwan.
    lvl 5 nam technical college ekakin ganna puluwan