මේ Thread එක දැකලා තමා මේක දාන්න කියලා හිතුවේ.
http://www.elakiri.com/forum/showthread.php?&p=25055359#post25055359
මාත් අවුරුදු ගානක ඉදන් QS Course කරන්න කියලා උඔලගෙන් විස්තර අහන එකන බන් කලේ. තමා කරන්න බැරි වුනා බන්. දැන් අනිත් අය එක්ක බලද්දි කොනේ වගේ බන් ඉන්නේ
මට අයේ වැඩේ කරන්න ඔනේ බන්. දැන් 26 වෙන්න ලගයි බන්. තාම එක තැන පල්වෙවී ඉන්නවා වගේ බන් දැනේනනේ. අයේ අලුතින් වෙන Filed එකකට යන්න දැන් කලේ නෑ බන්. මම දැනට QS Level 4 එක බන් කරලා ඉන්නේ අවුරුදු 3 වගේ එක එක පැතිවල වැඩ කරලා තියෙනවා. ඒ තැන්වල QS කෙනෙක් කියලා කාවත් දැකලා නැහැ තාම. මම විතරයි මගේ විදිවලට තමා QS වැඩ කරේ බන්
මට පුළුවන් නම් මේ පැත්තෙන් තව Qualification හදා ගන්න පුළුවන් විදිහක් කියපල්ලකෝ. දැනට මම බැලුවේ Level 5 හරි HND හරි කරන්න කියලා. ඒවා කරලා ඉවර වෙන්න අවුරුදු 3ක් විතර යනවලු. ඉවර වෙද්දි අනාත වෙයිද බන්. තාම කෙල්ලෙක් එක්කවත් අසාවට යාලු වෙලා නැහැ බන්