pundela baya wela

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,793
    35,652
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවෙයි.

    අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යන මහත්වරුන් සමඟ දුරකථන සංවාද පවත්වා තිබේ.

    හමුදා ප්‍රධානියා මියයෑම සම්බන්ධයෙන් ඉරානය පළිගැනීමට උත්සාහ කළහොත් දැනට පවතින අස්ථාවර තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

    ඉරානය සංවරව ක්‍රියාකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

    අමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානියා දහස් ගණන් අහිංසක සිවිල් ජනතාවගේ සහ බටහිර පුද්ගලයින්ගේ මරණවලට නායකත්වය දුන් ක්‍රියාවල නිතර වූ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන් ඔහොම කිව්වට ඇමෙරිකාවෙ සමහර එවුන්රා ඉරානෙ එක්ක යුද්දෙට යන්න එපා කියල පරෝටෙස්ට් කරනව.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උන් ඔහොම කිව්වට ඇමෙරිකාවෙ සමහර එවුන්රා ඉරානෙ එක්ක යුද්දෙට යන්න එපා කියල පරෝටෙස්ට් කරනව.

    :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    උන් ඔහොම කිව්වට ඇමෙරිකාවෙ සමහර එවුන්රා ඉරානෙ එක්ක යුද්දෙට යන්න එපා කියල පරෝටෙස්ට් කරනව.


    liberals la koheth ohoma thamai ganan ganna epa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    උන් ඔහොම කිව්වට ඇමෙරිකාවෙ සමහර එවුන්රා ඉරානෙ එක්ක යුද්දෙට යන්න එපා කියල පරෝටෙස්ට් කරනව.


    ලංකාවෙත් කෝටි එක්ක යුද්ද කරන්න එපාය කියල ඒ කාලේ පිරිසක් කිව්වේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    yudda nokara iran unwa winasa karanna puluwan.. e rate jeppo tikak haduwa nam. kisi wadak karanna nodi. kalu gal wala idan thel iwara wenawa kiya kiya. anunta bana bana inna idi. toilet tikakadi salli dunna nam wade karai:D:D:yes::yes:;);):D:D:D