Mobile Gehewwa Kalayak den atha herala dala pc gahanawa no hack
Mobile Gehewwa Kalayak den atha herala dala pc gahanawa no hack

ehema eun innawa nam allala bombayak gahanna one. eppa wenawa![]()

හැක් කරලා ගහලා වැඩක් තියෙනවද බං.
මමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ
මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවමමමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ
මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවම
දැන් Hack කාරයෝ නෑ



මොන.. ඉන්නවා බන් රෙද්ද, මට ඊයෙත් සෙට් උනා. වාහනෙකින් යනවා පෙවුනොත් ඉවරයි. උඹ මුහුදෙන් එහා පැත්තේ තියෙන ලෑන්ඩ් එකට ගියත් උන් පස්සෙන් ඇවිත් ගහලා යනවා![]()

ඒකනෙහ් බන්, game mod එකක් හැදුව කියන්නෙ ආයෙ ලේසියෙන් නවත්තන්න බෑ. අපරාදේ මං ආසාවෙන් ගහපු ගේම. දැන්නම් cod mobile තමා 
මමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ
මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවම



මුන් හැක් ගෙනල්ලා ගේම් එක විනාස කරනවා
ow vip ekak gehewwesalli walata aran da ban
gahanna bae ban mobile eka hack nethiwa okkoma high jump un inne gahanna bari nisa ain une emulator gehewwe den pc eka gahagena peththakata wela innawaemulator or lite/PC? ගහන්න පුලුවන්ද බන්? දාර හැකර්ස්ලනේ ඉන්නේ. ජම්ප් එක දාගෙන උඩ ඉදන් ගහනවා බන්![]()
NWBYMYpubg pc අරගෙන ගහන්න වරෙන් බන් ජරාවල් ගහන්නෙ නැතුව..
https://www.facebook.com/sachith19920726/videos/2812231568810880/
ගන්න සල්ලි නැත්තම් දාගනින් pubg lite..
hack දාගෙන stream කරන මීහරක් දැක්කම ගෙදරට ගිහින් කනට ගහන්න හිතෙනව..
