PUBG ESP

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    බෑන් වෙවී පබ්ජී හැක් ගහන එව්න් සිටීද
     
    • Like
    Reactions: ryandok

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    Mobile Gehewwa Kalayak den atha herala dala pc gahanawa no hack

    emulator or lite/PC? ගහන්න පුලුවන්ද බන්? දාර හැකර්ස්ලනේ ඉන්නේ. ජම්ප් එක දාගෙන උඩ ඉදන් ගහනවා බන් :angry:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    හැක් කරලා ගහලා වැඩක් තියෙනවද බං.

    වැඩක් නෑ. ඉන්නෙම හැකර්ස්ලානේ යකෝ මැච් එකක් දැම්මොත් 5ක් වත් සෙට් වෙනවා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :angry: මමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ :angry: මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවම
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :angry: මමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ :angry: මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවම

    දැන් Hack කාරයෝ නෑ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    දැන් Hack කාරයෝ නෑ

    මොන.. ඉන්නවා බන් රෙද්ද, මට ඊයෙත් සෙට් උනා. වාහනෙකින් යනවා පෙවුනොත් ඉවරයි. උඹ මුහුදෙන් එහා පැත්තේ තියෙන ලෑන්ඩ් එකට ගියත් උන් පස්සෙන් ඇවිත් ගහලා යනවා :D:yes::angry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මොන.. ඉන්නවා බන් රෙද්ද, මට ඊයෙත් සෙට් උනා. වාහනෙකින් යනවා පෙවුනොත් ඉවරයි. උඹ මුහුදෙන් එහා පැත්තේ තියෙන ලෑන්ඩ් එකට ගියත් උන් පස්සෙන් ඇවිත් ගහලා යනවා :D:yes::angry:

    :rofl::lol: ඒකනෙහ් බන්, game mod එකක් හැදුව කියන්නෙ ආයෙ ලේසියෙන් නවත්තන්න බෑ. අපරාදේ මං ආසාවෙන් ගහපු ගේම. දැන්නම් cod mobile තමා :P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    :angry: මමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ :angry: මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවම

    මේ බලපන් එකෙක් ලයිව් දෙන්නේ :D:lol::lol::lol: මුන් හැක් ගෙනල්ලා ගේම් එක විනාස කරනවා:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    pubg pc අරගෙන ගහන්න වරෙන් බන් ජරාවල් ගහන්නෙ නැතුව..

    https://www.facebook.com/sachith19920726/videos/2812231568810880/

    ගන්න සල්ලි නැත්තම් දාගනින් pubg lite..
    hack දාගෙන stream කරන මීහරක් දැක්කම ගෙදරට ගිහින් කනට ගහන්න හිතෙනව..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    salli walata aran da ban
    ow vip ekak gehewwe :yes: gahanna bae ban mobile eka hack nethiwa okkoma high jump un inne
    emulator or lite/PC? ගහන්න පුලුවන්ද බන්? දාර හැකර්ස්ලනේ ඉන්නේ. ජම්ප් එක දාගෙන උඩ ඉදන් ගහනවා බන් :angry:
    gahanna bari nisa ain une emulator gehewwe den pc eka gahagena peththakata wela innawa

    NWBYMY :angry: