Baba nathiuna

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,725
    1,516
    113
    Sathiyakin withara scan karala kiwwa pregnet kiyala,dan kiyanawa ehema salakunakwath na kiyala
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,999
    1
    59,054
    113
    Mother Earth
    Pregnant වුණාම කාටවත් කියන්න එපා. උබයි ගෑනියි දැන ගත්තම ඇති. පළවෙනි සතියෙ ගෑනි හොඳට පරිස්සම් වෙන්න ඕන. ඌෂණ ජාති කන්න බෑ. ඇඟ නිවෙන කෑම, සහ stress අඩු කරගන්න සතුටින් ඉන්න වගේ දේවල් කරන්න. බය වෙන්න එපා කොල්ලෝ ආයෙ ඇනපන්. ගුඩ් ලක් බ්‍රෝ :love:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Pregnant වුණාම කාටවත් කියන්න එපා. උබයි ගෑනියි දැන ගත්තම ඇති. පළවෙනි සතියෙ ගෑනි හොඳට පරිස්සම් වෙන්න ඕන. ඌෂණ ජාති කන්න බෑ. ඇඟ නිවෙන කෑම, සහ stress අඩු කරගන්න සතුටින් ඉන්න වගේ දේවල් කරන්න. බය වෙන්න එපා කොල්ලෝ ආයෙ ඇනපන්. ගුඩ් ලක් බ්‍රෝ :love:

    :yes::yes:
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    second opinion ekk ganna thawa vOG kenekta gihin pennapan...

    Matath 4 months waladi scan eken doca ohoma kiyla thawa VOG kenek lagata gihin pennuwa, passe baba innwa kiwa.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බබෙක් නෙවෙ වෙන්නත් පුලුවන්, අබ්නොර්මල් එව බොඩි එකෙන් රිජෙcට් කරනවා ගොඩක් වෙලාවට,
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    Pregnant උනොත් මාස 3ක් යනකන් තාටවත් කියන්න එපා...ගෙදර අය විතරක් දැනගෙන හිටියෝත් ඇති.. මුල් මාස 3 නම් හොඳටම පරිස්සම් වෙන්න වෙයි.. ආයි පාරක් try එකක් දීපන්...බැරි වෙන එකක් නැ nxt tym..
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අඩෝ අවුලක් ගන්න එපා... නෙක්ස්ට් ටයිම් හරි යයි... ගුඩ් ලක් මචෝ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    වැඩිපුර හිතන්නෙ නැතුව වැඩ කටයුතු කරගෙන යන්න. මාස තුන සම්පූර්ණ වෙනකන් කාටවත් කියන්න යන්න එපා. ෆෝලික් ඇසිඩ් ගන්න මුල ඉඳලම... ගෙදර හිත නිවන පරිසරයක් කරගන්න.
    ජය වේවා...