Mcn awl wenda epa uba dan wife ge hitha hadapan
God give best of best for both
Pregnant වුණාම කාටවත් කියන්න එපා. උබයි ගෑනියි දැන ගත්තම ඇති. පළවෙනි සතියෙ ගෑනි හොඳට පරිස්සම් වෙන්න ඕන. ඌෂණ ජාති කන්න බෑ. ඇඟ නිවෙන කෑම, සහ stress අඩු කරගන්න සතුටින් ඉන්න වගේ දේවල් කරන්න. බය වෙන්න එපා කොල්ලෝ ආයෙ ඇනපන්. ගුඩ් ලක් බ්‍රෝ![]()
ඌෂ්ණ ජාති කන්න දෙන්න එපා පලවෙනි මාස තුන පරිස්සම් කරපන්

නෝටි බබා;25071152 said:
ඔහොම තමා මචන්. අපෙ නෑයෙක් ඉන්නව, ඒ අක්කගෙ දෙපරක්ම නැති උනා. ඔහොම නෙවේ, එක්කෙනෙක් බඩේ මාස 4න්, අනික් කෙනා හම්බෙල පැය ගානකින්. බැදල අවුරුදු 8කට පස්සෙ හරි විදිහට ලමෙක් හම්බුනේ. (උබට එහෙම ඉන්න වෙයි කියල නෙවෙයි කිව්වෙ, තේරෙනවනෙ මෙහෙම කිව්වම ඒ මිනිස්සු කොච්චර අව්ල් වෙන්න ඇතිද කියල)
දන් ලස්සනට ඉන්නව එයාල. හැම දේම හරිම වෙලාවට හම්බෙයි මචන්. බය වෙන්න එපා. කාටවත් කරදරයක් නොකර හොදින් ජීවත් වෙයන් උබ අදහන ආගමේ හැටියට.
Godak thanx hitha hadanawata