තොට මැරෙන එක ගානක් නැතිනම්, එක එකාගේ පොන්න වැඩ වලිනුයි, -රෙප් වලිනුයි මොකද උබට ප්‍රශ්ණයක් වෙන්නේ?
උබල වගේ හිතන්න බැරි කම් තියෙන ආත්මාර්ථකාමී මෝඩ හැතිකරය නිසා තමයි ලෝකේ මේ වගේ ජරා ගොඩක් වෙලා තියෙන්නේ.
මැරෙන එක අවුලක් නැති උනාට ඔය තේරුමක් නැති පොන්න වැඩ කරන බකපණ්ඩිත ගොබ්බ හැත්ත මට දිරවන්නෙ නෑ බං.
ඔය හැම දේකටම හෙන දාර්ශණික පඩ ටෝක් දෙන්නෙ, අන්න උන්. උන්ට වෙන එකෙක් මුකුත් කිව්වම කුනුහරුප කියාගෙන දඟලනව. ඒක ඉවසගන්නවත් බෑ. ඒ උනාට ටෝක් නම් ඇරිස්ටෝටල් ලෙවල්.


