සරපයා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    තොට මැරෙන එක ගානක් නැතිනම්, එක එකාගේ පොන්න වැඩ වලිනුයි, -රෙප් වලිනුයි මොකද උබට ප්‍රශ්ණයක් වෙන්නේ?
    උබල වගේ හිතන්න බැරි කම් තියෙන ආත්මාර්ථකාමී මෝඩ හැතිකරය නිසා තමයි ලෝකේ මේ වගේ ජරා ගොඩක් වෙලා තියෙන්නේ.

    මැරෙන එක අවුලක් නැති උනාට ඔය තේරුමක් නැති පොන්න වැඩ කරන බකපණ්ඩිත ගොබ්බ හැත්ත මට දිරවන්නෙ නෑ බං.

    ඔය හැම දේකටම හෙන දාර්ශණික පඩ ටෝක් දෙන්නෙ, අන්න උන්. උන්ට වෙන එකෙක් මුකුත් කිව්වම කුනුහරුප කියාගෙන දඟලනව. ඒක ඉවසගන්නවත් බෑ. ඒ උනාට ටෝක් නම් ඇරිස්ටෝටල් ලෙවල්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    මැරෙන එක අවුලක් නැති උනාට ඔය තේරුමක් නැති පොන්න වැඩ කරන බකපණ්ඩිත ගොබ්බ හැත්ත මට දිරවන්නෙ නෑ බං.

    ඔය හැම දේකටම හෙන දාර්ශණික පඩ ටෝක් දෙන්නෙ, අන්න උන්. උන්ට වෙන එකෙක් මුකුත් කිව්වම කුනුහරුප කියාගෙන දඟලනව. ඒක ඉවසගන්නවත් බෑ. ඒ උනාට ටෝක් නම් ඇරිස්ටෝටල් ලෙවල්.
    ගණන් ගන්න එපා බං. ඔහොම තමයි ඔන්ලයින් ජීවිතේ.