මචන්ලා මට වහල ගහන එක ගැන A to Z විස්තර තියෙන තැනක ලින්ක් එකක් හරි බ්ලොග් එකක් youtube channel ලින්ක් එකක් හරි දනන කෙනක් කියන්වද?ලොකු උද්දවක් මුකුත් දන් නැ බන්