මහින්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    82199588_2610497545850140_7467444305074847744_o.jpg

    මහින්දට පුදුම කෑදරකමින් තියෙන්නෙ තම්බින්ගෙ චන්ද ගැන
    දැන් රොත්ත එක්ක එකතූවෙලා ගොටගෙ නමත් කනවා
    :angry:
     
    • Like
    Reactions: Sai_baba

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුට පිස්සුද මන්දා කොච්චර කරත් තම්බි චන්දෙ දෙන්නේ නැහැ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..
     
    • Like
    Reactions: ShehanAM

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුට පිස්සුද මන්දා කොච්චර කරත් තම්බි චන්දෙ දෙන්නේ නැහැ.

    ජන්දෙ දෙන්නනෙ නෑ කියල උන්ව මරන්නද කියන්නෙ?චීනෙ Xinjiang වල මුස්ලිම් උන්ට සලකන හැටි ගැන වුන ප්‍රශ්නය දන්නව අැතිනේ.ලෝකේ අනිත් රටවල් බලන් ඉන්නෙ ප්‍රශ්න අැති කරන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..

    වහන්න ඕන නෑ
    ආණ්ඩුවට පවර ගන්න ඕන අයිති උන්ට වන්දියක් දීලා
    පස්සෙ හැම එකාටම යන්න පුලුවන් ඉස්කොලයක් කරන්න ඕන
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Baiyo hithana widiya wenas wela thiyana tharamak:rofl:

    නිකන් මෝඩ කථා කියන්න ඵපා.උඹට හැම ඵකාම පේන්නේ ඵකම විදිහට.ඒකට මට කරන්න දෙයක් නෑ..හිනා උනා කියල උඹ මහ ලොකු පොරක් වෙන්නෙත් නෑ..
     
    • Like
    Reactions: Sai_baba

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113
    ඒ කියන්නේ මීට පස්සේ උන්ට ඕන ඕන විදිහට ජිහාඩ් පන්ති තියන්න බෑ. මොනවද උගන්නන්නේ කියල පැහැදිලිව කියන්න ඕන. රජයෙන් පරීක්ෂා කරනවා. උන්ව පාලනය කරන්න ඕන ඒ විදිහට තමයි. එක පාර තහනම් කරොත් මානව හිමිකම්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකන් මෝඩ කථා කියන්න ඵපා.උඹට හැම ඵකාම පේන්නේ ඵකම විදිහට.ඒකට මට කරන්න දෙයක් නෑ..හිනා උනා කියල උඹ මහ ලොකු පොරක් වෙන්නෙත් නෑ..

    Hari itin uba baiyek nowenna athi, baiyo issara oya wage talks dunne na..:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    අනවස්ය ටොපික් උඩට අරන් අම්මට උකාගන්නෙ නැතුව රංජගෙ අලුතින් ලීක් වෙච්ච එකක් දාපන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..

    Hammoo eka :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..

    :yes::yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..
    :yes::yes::yes:
    +rep
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ගොනෝ රෙජිස්ටර් කරනව කියන්නෙ නීති රීති වලට යටත් කරනව කියන ඵකනේ.JVP UNP උන් හද හද දාන ගොන් FB pages වල ඒව මේකේ දාන්‍න කලින් හිතපන්..ඉස්කෝල තහනම් කරොත් උන් මානව හිමිකම් යයි උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරනව කියල..උඹලට ඕන ඕන විදිහට ඔය වැඩ කරන්‍න බෑ..
    බයි සැනසිලි වැකි:P:P