මහින්ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    මද්‍රාසා පාසල් තහනම් කරන්නැයි බන්දුලගෙන් ඉල්ලීමක් 2019-05-26

    http://nethnews.lk/article/66766

    ''මද්‍රාසා අධ්‍යාපන ආයතන තහනම් කිරීමට අවශ්‍ය නීති සැකසෙනවා‘‘ - අගමැති රනිල් 2019-06-01

    http://www.sinhala.slguardian.org/2019/05/blog-post_1.html

    බුර්කාවයි, මද්රාසා පාසලයි, ජමාත්ලයි සියල්ල තහනම් කළයුතුයි !
    ඩෑන් ප්‍රියසාද්
    - 2019-05-24

    https://www.lankahotnews.net/2019/04/dan-priyasad.html


    මද්‍රාසා පාසල් ගැන නියාමනයක් සිදු විය යුතුයි - අලි සබ්රි මැයි 16, 2019

    https://www.runews.lk/news/item/4605-muslim-community-press-president-councilor-ali-sabri-new


    ‘මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි‘ - මහින්ද රාජපක්ෂ 10 January 2020


    http://www.lankadeepa.lk/latest_news/‘මද්‍රසා-පාසල්--මුස්ලිම්-ආගමික--කටයුතු--දෙපාර්තමේන්තුවේ-ලියාපදිංචි-කළ-යුතුයි‘/1-563857




    අලි සබ්රි පොවාහ් :lol::lol:
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඒ බ්‍රෝ අපි හිතන විදිහනේ මානව හිමිකම් උන් වැඩ කරන්නෙ අපිට ඕන විදිහට නෙමෙයි.උන්ට කබරගොයා තලගොයා වෙන්නෙ රට අනුව.චීනෙට කරපු දේ හොඳම උදාහරණයක්.

    චිනේ කොනක ඉදල මුස්ලිම් එවුන් සුද්ද කරනව..
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එහෙන් සාෆිට ජොබ් එක දීලා මෙහෙන් මැඩ්‍රසා නිතිගතයි.
     
    • Like
    Reactions: Sai_baba

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,632
    5,483
    113
    FB-IMG-15787324356046580.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113
    එහෙන් යූඇන්පී කාරයෝ බන අහනවා, මෙහෙන් මඩරාසා එපා කියනවා, සාෆි එපා කියනවා, මොකද්ද බං මේ වෙලා තියෙන්නේ?

    යූඇන්පී එක සිංහල බෞද්ධ උන් ටිකක් අතට ගිහින්ද? එතකොට සජිත්, රනිල්, මොංගල, අකිල එහෙම මොන පක්ෂේද බං දැන් ? :lol::lol::lol::lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එහෙන් යූඇන්පී කාරයෝ බන අහනවා, මෙහෙන් මඩරාසා එපා කියනවා, සාෆි එපා කියනවා, මොකද්ද බං මේ වෙලා තියෙන්නේ?

    යූඇන්පී එක සිංහල බෞද්ධ උන් ටිකක් අතට ගිහින්ද? එතකොට සජිත්, රනිල්, මොංගල, අකිල එහෙම මොන පක්ෂේද බං දැන් ? :lol::lol::lol::lol::lol:
    ඒව කොහොම වුනත් රාජපක්ෂලාගේ සැබැ කලීෆා කම එලියට එනවා. මොහමඩ් කලීෆා රජපක්ෂ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    මහින්දව කෑවේ නාමල්, බැසිල්, දැන් ගෝටව කන්නේ මහින්ද...