නාරාහෙම්පිට, බම්බලපිටිය road help
මචං මට නාරාහෙම්පිට, බම්බලපිටිය
ඔය තැන්දෙකට බස් එකේ යන විදිහ කියහන්කො..
මං නුවර ඉදන් එන්නෙ..
ඔය තැන්දෙකට බස් එකේ යන විදිහ කියහන්කො..
මං නුවර ඉදන් එන්නෙ..
Nuwara idan bus ekeda train ekeda enne
bambalapitiyata yanawa nm kotuwata awith 100, 101 yanna ona
Duplication eke yanne
galu parata nam poddak payin yanna ona
mulin bambalapitiyta ynwnm kotuwta awith 100 hri 101 hri ngla bambalapitiyn bahinna..eta passe narahenpita ynwnm ehemama aai 100 hri 101 hri bus ekaka nagla wellawthen bahala wallwaththen 141 nginna..eka kelinma narahenpita..
ehma nthnm bambalapitiyen 176 ngla jayarthna eka gawin bahala boralla kanaththa gwin aai naragenpita bus eka gnna puluwn..eta wda hodi wellawathata awith 141 ngina eka
නුවර බස් නැවත් වන තැන ඉදන් ඕල්කට් මාවත ට එන්න වෙනවා.. ඕල්කට් මාවත කියන්නේ CTB බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා පාර...කොලබ කොටුවට ඇවිත් 103 නාරාහේන්පිට බස් එක ගන්න. මම කැමති 103 පොඩ්ඩක් අදුය් තෙරපෙනවා. දෙකෙම් ලොකු වෙනසක් නෑ
අලුත් පාලම / කැළණි පාලමින් බැහැල 135 (කොහුවල - කැලණිය) ගන්න
නුවර බස් නැවත් වන තැන ඉදන් ඕල්කට් මාවත ට එන්න වෙනවා.. ඕල්කට් මාවත කියන්නේ CTB බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා පාර...
කොලබ ට ඇවිත් 100 - 101 වගේ පානදුර බස් එකක් ගන්න
සමහර වෙලාවට 400 බස් ගන්නවා. හැමතිස්සෙම නෑ ලග නිසා
බම්ලපිටියේ ඉදන් නාරාහේන් පිටට ලේසියෙන්ම යන්න පුළුවන් 154 බස් එකේ බොරැල්ලට ඇවිත් 103 නාරාහේන්පිට බස් එක ගන්න එක
google map transit use karapan.
මචං මුලින්ම යන්න ඔනේ නාරාහේම්පිටට (RMV) , නුවර බස් එකේ එද්දී මගින් බැහැලා තව බස් එක්ක යන්න ඔනේද? නැත්තන් කොටුවටම ගිහින් බස් එකක් ගන්න ඔනේද නාරාහේම්පිටට (RMV)යන්න ?
ඊට පස්සෙ තමා බම්බලපිටියට යන්න ඔනේ
මචං මුලින්ම යන්න ඔනේ නාරාහේම්පිටට (RMV) , නුවර බස් එකේ එද්දී මගින් බැහැලා තව බස් එක්ක යන්න ඔනේද? නැත්තන් කොටුවටම ගිහින් බස් එකක් ගන්න ඔනේද නාරාහේම්පිටට (RMV)යන්න ?
ඊට පස්සෙ තමා බම්බලපිටියට යන්න ඔනේ
මචං මුලින්ම යන්න ඔනේ නාරාහේම්පිටට (RMV) , නුවර බස් එකේ එද්දී මගින් බැහැලා තව බස් එක්ක යන්න ඔනේද? නැත්තන් කොටුවටම ගිහින් බස් එකක් ගන්න ඔනේද නාරාහේම්පිටට (RMV)යන්න ?
ඊට පස්සෙ තමා බම්බලපිටියට යන්න ඔනේ

1. Kelani palama langa bahinna. 135 naginna. Narahenpita.මචං මුලින්ම යන්න ඔනේ නාරාහේම්පිටට (RMV) , නුවර බස් එකේ එද්දී මගින් බැහැලා තව බස් එක්ක යන්න ඔනේද? නැත්තන් කොටුවටම ගිහින් බස් එකක් ගන්න ඔනේද නාරාහේම්පිටට (RMV)යන්න ?
ඊට පස්සෙ තමා බම්බලපිටියට යන්න ඔනේ
matath hithenawa meka lesi weyi kiyala. mokada 135 kotanawa dematagoda and borella. 154 kotanawa dematagoda and borella. 103 kotanne maradana and borella. eth kandy bus eka ikmanata panchkawatta ta ena hinda poddak winadi keepayak ikman wennath ida thiyanawa.නුවර ඉදන් බස් එකේ එනකොට පංචිකාවත්ත බස් හෝල්ට් එකට බහින්න. පංචිකාවත්ත කොමෂල් බැංකුව ඉස්සරහින් 103 narahenpita කොටුව බස් එක ගත්තම කෙලින්ම RMV එක ඉස්සරහ බහින්න පුළුවන්.