නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    හොහ් හෝ යාලුවනේ...

    LoOF1xW.jpg
     
    • Sad
    • Like
    Reactions: waca and Brandy2020

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    දැන් ඉතින් හාඩ්වෙල්,ටියෙස්ටෝ,ආමින් ඇතුළු එකී මෙකී නොකී සෙට් එකම බහිවී.... කොහොමද ආවොත් අල්ට්‍රා කලම්බූ කියලා.... :rofl:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ඔව් ඉතිං කලිසම අමතක කරලා ගවුමට බහින්න තරම් කඩේ ගියාම මෙහෙම නොකර බෑ නේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ ආණ්ඩුවේ චන්දෙ කාලේ ඇඩ්ස් ටිකත් කලේ ඉරාජ් තමයි. අවුලක් වෙන එකක් නෑ. අවුරුද්දක කන්ට්‍රක්ට් තියෙන්නේත්. බෝම්බ සිද්දියෙන් වෙච්ච ඩැමෙජ් එක තව සෑහෙන කාලයක් යනකන් තියෙනවා :yes: ඒවා ගොඩ ගන්න ඉන්දියාවේ උන් ගෙනාවේ කලින් සැරේ. මේ පාර මෙහෙ එකෙක්ට අවස්තාව දීපු එක හොඳයි ටැලන්ට් එක තියෙනව ඉරාජ්ට මාකටින් වැඩ වලට. :P
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    මට උගෙ political view 1 දිරවන්නේ නෑ.ඒත් මූ talent කොල්ලා. Marketing ඇගේම තියෙනවා.මෙහෙම එකෙක් ගෙන් ඔය වගේ වැඩක් ගත්තට කමක් නැහැ. හැට පැනපු රාජපක්ෂ ඥාතියො දානවට වඩා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    ඉතින් මේකෙ මොකක්ද තියෙන වැරැද්ද ? මට නම් මොකුත්ම වැරැද්දක් පේන්නෙ නෑ.:oo:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,934
    10,564
    113
    ආශික්ලන්තෙ
    ප්‍රවීණ ගායක ඉරාජ් වීරරත්න

    ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරේ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Dan ubalata therunada mun e dawas wala puka deegena hitiye ai kiyala.. :lol:

    Ko ban dan mu pansal, uturu naganahira yanne nadda?
     
    • Like
    Reactions: !ruwanthi

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Dan ubalata therunada mun e dawas wala puka deegena hitiye ai kiyala.. :lol:

    Ko ban dan mu pansal, uturu naganahira yanne nadda?

    ithin nambo uta adu padi hambena government job ekak mona labbakatada? :rolleyes:
    uta athi tharam salli thiyenawa.
    matanam meke aulak penne ne
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    මේ ආණ්ඩුවේ චන්දෙ කාලේ ඇඩ්ස් ටිකත් කලේ ඉරාජ් තමයි. අවුලක් වෙන එකක් නෑ. අවුරුද්දක කන්ට්‍රක්ට් තියෙන්නේත්. බෝම්බ සිද්දියෙන් වෙච්ච ඩැමෙජ් එක තව සෑහෙන කාලයක් යනකන් තියෙනවා :yes: ඒවා ගොඩ ගන්න ඉන්දියාවේ උන් ගෙනාවේ කලින් සැරේ. මේ පාර මෙහෙ එකෙක්ට අවස්තාව දීපු එක හොඳයි ටැලන්ට් එක තියෙනව ඉරාජ්ට මාකටින් වැඩ වලට. :P

    wade kiyanne negative marketing walata thama uta talent eka thiyenne :dull::oo:
     
    • Like
    Reactions: !ruwanthi

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ithin nambo uta adu padi hambena government job ekak mona labbakatada? :rolleyes:
    uta athi tharam salli thiyenawa.
    matanam meke aulak penne ne

    ehenam gono mokatada u ochchcara dunne?

    owa ganna thamai(salli walata nemei).. e kale puka deegena natuwe... nathuwa uta kahanawada? :rofl:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    ehenam gono mokatada u ochchcara dunne?

    owa ganna thamai.. e kale puka deegena natuwe... nathuwa uta kahanawada? :rofl:

    e kiyanne ,,,, kuragala wage ewata katha kaloth un monavahari gannama thamai katha karala thiyenne ehamada ? :rolleyes:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මේ ආණ්ඩුවේ චන්දෙ කාලේ ඇඩ්ස් ටිකත් කලේ ඉරාජ් තමයි. අවුලක් වෙන එකක් නෑ. අවුරුද්දක කන්ට්‍රක්ට් තියෙන්නේත්. බෝම්බ සිද්දියෙන් වෙච්ච ඩැමෙජ් එක තව සෑහෙන කාලයක් යනකන් තියෙනවා :yes: ඒවා ගොඩ ගන්න ඉන්දියාවේ උන් ගෙනාවේ කලින් සැරේ. මේ පාර මෙහෙ එකෙක්ට අවස්තාව දීපු එක හොඳයි ටැලන්ට් එක තියෙනව ඉරාජ්ට මාකටින් වැඩ වලට. :P

    HINA WENNE PUKEN DA BAN?
     
    • Like
    Reactions: Identity

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    e kiyanne ,,,, kuragala wage ewata katha kaloth un monavahari gannama thamai katha karala thiyenne ehamada ? :rolleyes:

    katha karana eka hoda deyak... e dewal digatama una nam thamai habai hoda.. :yes: .

    nathnam aye kuragala wage thanak uta penna thawa 5yrs yanawane :rofl: