ගානට හරියන INNOVEX 40'' Full HD පට්ට TV එක.....
TV එකක් ගන්න ඉන්න අයට පොඩි tip එකක්......

TV එකක් ගන්න ඉන්න අයට පොඩි tip එකක්......




චූටි මල්ලිත් බැක් සයිඩ් එක ගැන තියන ඒව මයි නේද මේ දවස් වල ශෙයා කරන්නෙ...
ටීවී එකේ ටෙස්ට් කොලිටි ටෙස්ට් කරන ටිකේ ඉස්ක්‍රීන් එකෙත් ලාවට හිටියද මන්ද...![]()

සවුන්ඩ් කොලිටිය මදි නේද
අපෙත් තියෙන්නෙ crt පෙට්ටියක්
අම්මලාට කියන්ඩෝන එකක් ගන්ඩ කියල
lg කියල එකකුයි abans කියල එකකුයි දෙකක් තියෙනව නේද
මොකක්ද බං හොඳ ගන්ඩ
samsung panasonic toshiba
sony ගණන් නේද..
අපිටනං 32 සයිස් ඇති
ඔව් මචෝ... lap mic එකෙන් record කරේ. එකයි කේස් එක.
Innovex තමයි අඩුවටම තියෙන්නේ... FHD එකක් ගන්නවනන් තමයි මේක ලාභ.
නැත්නන් ඔක්කොම වගේ එකම range එකේ යන්නේ....


නෑ නෑ උඹෙ විඩියෝ එකේ හඬ නෙමේ මම කියන්නෙ
දැං ඔයත් කිව්ව මේකෙ සද්දෙ කොලිටි මදි කියල
මම ගෙදරක 32 ඉනොවෙක්ස් එකක් දැකල තියෙනව. සද්දෙ කොලිටි මදි තමා
උං අරගෙන ගොඩ කාලයක් බං. අවුරුදු 4-5ක් විතර තාම හොඳට වැඩ![]()