ලක්ෂ 40 ක Leasing එකක්

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    මතකද මං Peugeot එකක් තාත්තට අරන් දෙන්න ඕන නිසා මේකෙ Thread එකක් දැම්මා, එකෙන් පස්සෙ Peugeot එකක් ගන්න අදහස නැවැත්තුවා. මං මේ October වල මැද ඉදන් නුවරඑලියේ නවතින්න යනවා කුලියට. මං පොඩිකාලෙ ඉදන් ආසාවෙන් හිටිය දෙයක් ඒක. අවුරුදු කිහිපයක් ඒ පැත්තෙ ඉන්න හිතන් ඉන්නෙ. ඒකට තියෙන ඝර්ෂනේ නැතිඋනා මට Work from Home හම්බුනාට පස්සෙ. ගෙදරින් යන්න කලින් ගෙදර අයට වාහනයක් අරන් දෙන්න ඕනා. මං ලග ඒ වෙනුවෙන් එකතු කර ගත්ත සල්ලි ලක්ෂ 17ක් තියෙනවා. Leasing එකක් දාලා තාත්තටත් Mazda3 (2005-2007) වගෙ වාහනයක් ගන්න හිතන් ඉන්නෙ. මට තියෙන්නෙත් Mazda3 2013 එකක්. මේ වෙනකන් අනවශ්‍ය කරදර ඇවිල්ලම නැති තරම්. මාස 60කට Leasing එකක් ලක්ෂ 40 කට දාලා ගන්නවනම් මාසෙකට කීයක් විතර ගෙවන්න ඕනෙද?
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113

    mamath asayii ban ohoma inna.. uba badala nadda? kiyak wenawada ban rent eka nuwara eiya paththe
     
    මං බැදල නෑ බං, මාසෙට 25000 කට වගේ පොඩි ගේ කෑල්ලක් හොයාගන්න පුලුවන්, ඒක හරි ගියේ නැතොත් වාහනේ ගන්න එක පස්සට දාල කබානක් ගන්න බැලුවෙ. ලක්ශ 20 කට වගේ, පස්සෙ කාලෙක අතටත් කීයක් හරි හොයාගන්න පුලුවන්නෙ.
     
    uba kolaba idala, nuwaraeliya rent ekata yanwada?
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    mamath asayii ban ohoma inna.. uba badala nadda? kiyak wenawada ban rent eka nuwara eiya paththe
    umbatath bandapu prasne lamai prasne neda mulinma oluwata awe?

    මතකද මං Peugeot එකක් තාත්තට අරන් දෙන්න ඕන නිසා මේකෙ Thread එකක් දැම්මා, එකෙන් පස්සෙ Peugeot එකක් ගන්න අදහස නැවැත්තුවා. මං මේ October වල මැද ඉදන් නුවරඑලියේ නවතින්න යනවා කුලියට. මං පොඩිකාලෙ ඉදන් ආසාවෙන් හිටිය දෙයක් ඒක. අවුරුදු කිහිපයක් ඒ පැත්තෙ ඉන්න හිතන් ඉන්නෙ. ඒකට තියෙන ඝර්ෂනේ නැතිඋනා මට Work from Home හම්බුනාට පස්සෙ. ගෙදරින් යන්න කලින් ගෙදර අයට වාහනයක් අරන් දෙන්න ඕනා. මං ලග ඒ වෙනුවෙන් එකතු කර ගත්ත සල්ලි ලක්ෂ 17ක් තියෙනවා. Leasing එකක් දාලා තාත්තටත් Mazda3 (2005-2007) වගෙ වාහනයක් ගන්න හිතන් ඉන්නෙ. මට තියෙන්නෙත් Mazda3 2013 එකක්. මේ වෙනකන් අනවශ්‍ය කරදර ඇවිල්ලම නැති තරම්. මාස 60කට Leasing එකක් ලක්ෂ 40 කට දාලා ගන්නවනම් මාසෙකට කීයක් විතර ගෙවන්න ඕනෙද?
    Good luck. Bank try karanna bro. Selan aulk na man hithanne
    ------ Post added on Sep 28, 2025 at 3:20 PM
     
    • Love
    Reactions: Uchiha_Nimnora